ගියොත් වයිරස් හැදිලා මැරෙන්න පුලුවන්. ගෙදර හිටියොත් කන්න බොන්න නැතුව මැරෙන්න පුලුවන්. අනාත ලයිෆ්.
පඩි නැතුව වැඩ කරන්න වෙන තත්වයක්ලු තියෙන්නෙ සමහර ප්‍රයිවට් කම්පැණිවල. වයිරසය හේතුවක් කරගෙන, මුදල් තියාගෙන සේවකයන්ට මාර්තු මාසෙ වැටුප වගේම, අප්‍රේල් මාසෙ බේසික් එකවත් නොදී හේතු කිය කිය මග අරින තැන් තියෙනවලු.