11.11 VS Black Friday

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,356
    7,664
    113
    දන්න කවුරු හරි පොඩ්ඩක් කියපල්ලා, මොකද්ද මේ 11.11 සහ Black Friday කියන්නේ ?? දෙකක්ද එකක්ද? දෙකේම එදාට විතරක් Offers / Deals යනවද?

    බොසා කිව්වා ප්‍රමෝෂන් එකක් කරන්න කියලා 11 වෙනුවෙන්.. එළකිරි එකේ අයියලා ටික උදව් කරන්නකෝ..

    :( @imhotep
    ------ Post added on Nov 4, 2021 at 6:13 AM
     
    • Like
    Reactions: samsri

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    11.11 කරන්නේ Chinese sellers ලා. Black Friday එකට කාලීන් තියෙන්නේ.

    Black Friday තියෙන්නේ America වල.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    Just ordered this :P

    1635987432414.png
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    offer kiyala ekak na putha, kalin price wedi karala balck Friday daat price adu karanwa kalin gaanatama :D
    ඔව් මේක හරි ,මොකද මන් mi tv box එකක් ගන්න ඉස්සර ඉදලම daraz එකේ බල බල හිටියේ ඒ දවස් වල තිබ්බේ රු16350යි. දැන් 11.11 offer කියලා 19000 දාලා ඔෆර් එකට 16350 දාලා🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,681
    27,203
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් මේක හරි ,මොකද මන් mi tv box එකක් ගන්න ඉස්සර ඉදලම daraz එකේ බල බල හිටියේ ඒ දවස් වල තිබ්බේ රු16350යි. දැන් 11.11 offer කියලා 19000 දාලා ඔෆර් එකට 16350 දාලා🤣🤣
    Lankawe mona blackfriday the ban.