112691692 කෝල් එකක් ආවා බන්

Status
Not open for further replies.

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    112691692 කෝල් එකක් ආවා බන්

    මාව මොනිටර් කරන්ලු ඉන්නේ.. සයිබර් යුනිට් එකෙන් කිව්වා... ජයන්ත අලුවිහාරේ කියලා කෙනෙක් කතා කලෙ..

    තව විස්තර දාන්න බැහැ!

    කරන දෙයක් පරෙස්සමින්!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඇයි මේ ෆේක් ඒවම මොනිටර් කරන්නේ :rofl:
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    ජයන්ත කැරියා. මෙහෙ වරෙන් පුක පලන්න. බොරු දාන්න එපා හුත්තෝ. සිංහලු නවත්තන්න බෑ. යුක්තිය ඉටු වෙනකන් සිංහල මිනිස්සු සටනෙ. අපි සිංහයෝ. :)
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බොරු දාන්න එපා
    මුහුණු පොත එන්ක්‍රිප්ට් කොහොමද වෙන අය බලන්නේ
    වට්ස්ඇප් එන්ක්‍රිප්ට් කොහොමද වෙන අය බලන්නේ
    බොරු

    කොහොම වුනත්
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ

    පොලිස් ඇමතිකම එස්එෆ් ට දෙන්න මේකත් එක අවස්තාවක් ඔන්න
    කොහොමද එක
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දැන් එතකොට මුළු සිංහල හැම එකාම හිරේ දානවා කියලද කියන්නේ ? අනේ නිකන් පලයන් බන් යන්න. අනික අපි කාටවත් ගහන්න plan කරේ නැනේ මේකේ. තියෙන තත්වේ ගැන කතා කරා විතරයි. යකෝ එහෙමවත් අයිතියක් අපිට නැද්ද? මේක මාර කෙළියක්නේ.
     
    Status
    Not open for further replies.