119 call කලාම එහෙට අපේ නම්බර් එක වදිනවද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    නැ වදින්නේ නැ බන්,.. උඹ කෝල් කරපන් කිසි බයක් වෙන්න එපා..

    උන් දැන ගන්නව බන්. හොදම වැඩේ වෙන කාගෙ හරි එකකින් කෝල් කරන එක.
     
    • Haha
    Reactions: Kalegana

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    119 kiyanna epa. lagama policiyata kiyapan.

    119 kiyanawata laga policiye un kamathi na wadiya.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මැරුම් කන්න හදන්නේ ඔය. අනිත් පැත්තට විස්තර ටික දෙනවා :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    වදිනවා මචන් මම Call කරලා තියෙනවා මචන් , මගේ ආච්චි ලෙඩ වෙලා ඉදලා එකපාරම අමාරු වෙලා වාහනයක් හොයාගන්න බැරි උණා 1990 නෑ ඒ කාලේ ගමේ එකෙක් වහාන දුන්නේ නැහැ අරගෙන යනකොට මැරෙයි කියලා බයට මම අසරණ කමට 119 කතා කරලා සීන් එක කිව්වා. උන් මගේ NIC එක අරගෙන පොලිසියට කියලා තිබ්බා එදා උන් වහාන නම් හොයලා දුන්නේ නැහැ මට කෙස් එකක් වැටුනා එදා , ගමේ පොලිසියට මගේ No එක දීලා තිබ්බා. ඉතින් එදා අමාරුවෙන් තිවිල් එකක් හොයන් අරන් යනකොට අච්චි මැරිලා තිබ්බා ඒ නිසා මට පොලිසියෙන් මොකුත් කෙස් එකක් වැටුනේ නැහැ. ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ - 119 ගත්තා ම No වදිනවා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    oya wage tanaka apu call ekaka number eka hoya ganna barinm unge service eken wedak thiyenawadaa bnn
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් ගෙදර එහා පැත්තෙ බෆල් දාල රෑ නිදාගන්න නෑ ලමයිත් අඩනවා මට සුයිසයිඩ් කරගන්න හිතිලා තියෙන්නෙ පුදුම කරුමයක් උන්ට කිහිප දවසක්ම කිව්වා උන් අහන්නෙ නෑ අපි අමාරුවෙන් ඉන්න මිනිස්සු මහන්සි වෙලා ඇවිත් රෑට නිදාගන්න නෑ සද්දෙ නිසා මන් call කරන්න හැදුවෙ


    නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
    ------ Post added on Oct 10, 2022 at 9:35 PM

    ඇයි උබ ඒක හැංගි හැංගි කියන්න ඕන?
    හොඳින් කියල කෙරෙන්නෙ නැත්තං කෙළින්ම ඕකට කියපන්. ඒත් කෙරන්නෙ නැත්තං ඊටත් ඉහළ තැනකට යන්න පස්සෙ.
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    උඹලගෙ ගෙදර විතරක් නෙමෙයි නේද ඔය ගෙදර සද්දෙ හින්ද කරදර විදින්නෙ? එහෙම ගෙවල් කීපයක් තියෙනවනං එයාලත් එක්කත් කතා කරල බෆල් දාන ගෙදර අයට පැහැදිලි කරල දීපන්. ඒත් හරියන්නෙ නැතිනං පොලිසියට ගිහින් පැමිණිලි කරපන්.

    එහෙම නැතිනං වෙන කෙනෙක්ගෙ නම්බර් එකකට තියෙන සිම් එකක් අරන් පාලු තැනකට ගිහින් 119 ගහල කියපන් අහවල් ගෙදර ගංජ හරි කුඩු හරි තියෙනව කියල. අනිව එවෙලෙම පනිනව ගෙදරට. බැරිවෙලා හරි පොඩ්ඩක්හරි තිබ්බොත් බඩුම තමා. සෙට් එක දාල තියෙන වෙලාවක ගෙදරට පැන්නොත්් ඒකටත් උන්ට නිකන්ම කේස් එක වැටෙනව
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    හැංගි හැංගි කියන්න යන්න එපා. සාමාන්‍ය විදියට කියපන්. උන්ට කොහොමත් වදිනවා කෝල් එක එන තැන..
    තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් කරත් Call කරන ලොකේෂන් එක දැන ගන්නව ද උන්?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    නිර්නාමිකව පැමිණිලි කරන්න. ලිඛිතවත් ලියන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් කරත් Call කරන ලොකේෂන් එක දැන ගන්නව ද උන්?
    ඒක නම් දන්නේ නෑ . කෝල් එක එන්නේ කොහෙන්ද කියලා උන්ට වැටෙනවා මම දන්න විදියට.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    927
    1,018
    93
    ඒක නම් දන්නේ නෑ . කෝල් එක එන්නේ කොහෙන්ද කියලා උන්ට වැටෙනවා මම දන්න විදියට.
    කොහෙන්ද කියන්නෙ දිස්ත්‍රික්කය ද නගරය ද ගම ද ගාම නිලධාරී වසම ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උන් දැනගත්තට අවුලක් නෑ බන් ඒ ගෙදර උන් දැන ගත්තොත් තමයි අවුල උන් කුනුහරප කියන්න ගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්
    මට ඔය වගේ සීන් ගැන අවුරුදු ගාණක පලපුරුද්ද තියෙනවා :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    කොහෙන්ද කියන්නෙ දිස්ත්‍රික්කය ද නගරය ද ගම ද ගාම නිලධාරී වසම ද?
    box එක නම් හරියටම කියන්න පුලුවන් තියන තැනම . ඒවා උන්ගේ සිස්ටම් එකේ තියනවද දන්නේ නෑ . කෝල් එක ගන්න එකාට කියන්න පුලුවන්. .