නැ වදින්නේ නැ බන්,.. උඹ කෝල් කරපන් කිසි බයක් වෙන්න එපා..
ආතල් එකක් දුන්නේ බන්. උන් දන්නවාඋන් දැන ගන්නව බන්. හොදම වැඩේ වෙන කාගෙ හරි එකකින් කෝල් කරන එක.
119 kiyanna epa. lagama policiyata kiyapan.
119 kiyanawata laga policiye un kamathi na wadiya.
නෑ බන් ගෙදර එහා පැත්තෙ බෆල් දාල රෑ නිදාගන්න නෑ ලමයිත් අඩනවා මට සුයිසයිඩ් කරගන්න හිතිලා තියෙන්නෙ පුදුම කරුමයක් උන්ට කිහිප දවසක්ම කිව්වා උන් අහන්නෙ නෑ අපි අමාරුවෙන් ඉන්න මිනිස්සු මහන්සි වෙලා ඇවිත් රෑට නිදාගන්න නෑ සද්දෙ නිසා මන් call කරන්න හැදුවෙ
නෑ බන් අර සද්දෙට බෆල් දාන එකක් කියන්න
------ Post added on Oct 10, 2022 at 9:35 PM
තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් කරත් Call කරන ලොකේෂන් එක දැන ගන්නව ද උන්?හැංගි හැංගි කියන්න යන්න එපා. සාමාන්‍ය විදියට කියපන්. උන්ට කොහොමත් වදිනවා කෝල් එක එන තැන..
ඒක නම් දන්නේ නෑ . කෝල් එක එන්නේ කොහෙන්ද කියලා උන්ට වැටෙනවා මම දන්න විදියට.තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් කරත් Call කරන ලොකේෂන් එක දැන ගන්නව ද උන්?
කොහෙන්ද කියන්නෙ දිස්ත්‍රික්කය ද නගරය ද ගම ද ගාම නිලධාරී වසම ද?ඒක නම් දන්නේ නෑ . කෝල් එක එන්නේ කොහෙන්ද කියලා උන්ට වැටෙනවා මම දන්න විදියට.
මට ඔය වගේ සීන් ගැන අවුරුදු ගාණක පලපුරුද්ද තියෙනවාඋන් දැනගත්තට අවුලක් නෑ බන් ඒ ගෙදර උන් දැන ගත්තොත් තමයි අවුල උන් කුනුහරප කියන්න ගන්නවා උදේ ඉදන් රෑ වෙනකන්

box එක නම් හරියටම කියන්න පුලුවන් තියන තැනම . ඒවා උන්ගේ සිස්ටම් එකේ තියනවද දන්නේ නෑ . කෝල් එක ගන්න එකාට කියන්න පුලුවන්. .කොහෙන්ද කියන්නෙ දිස්ත්‍රික්කය ද නගරය ද ගම ද ගාම නිලධාරී වසම ද?
කියලා වැඩක් නෑ බන්මට ඔය වගේ සීන් ගැන අවුරුදු ගාණක පලපුරුද්ද තියෙනවා![]()