Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔව් මචන්, ඕනම ප්‍රශ්නෙකට කතා කරන්න පුළුවන්
    මගේ යාලුවෙක් ගෙ කෙල්ල මැරෙනවා කියලා තර්ජනය කරලා කෝල් එක කට් කරලා
    මූ 119 අරන් විස්තරේ කියලා
    විනාඩි 10ක් යන්න කලින් පොලිසියෙන් ඒකිගේ ගෙදරට ගිහින් තිබ්බා
    යන කොට කෙල්ල බත් කන ගමන් නාට්ටිය බලනවලු :P

    ඕනම ප්‍රශ්නයකට් බැහැ මචන් සමහර දේවල් වලට ගනිපුවාම ලගම පොලිසියට යන්න කියනවා.
    මගේ ගෙදර කෙනක් ලෙඩ වෙලා මට අරගෙන යන්න වහානයක් නැති උණා ගෙවල් වටේ මිනිස්සු තියෙන වහාන දුන්නේ නැහැ , අනිත් මිනිසුනට කිව්වා දෙන්න එපා කියලා. මම ඒ වෙලාවේ කරගන්න දෙයක් නැති උණා ගැහුවා 119 අනේ උන් මාව ගානකට ගත්තේ නැහැ බන්. ඒවා පොලිසයට අයිති රාජකාරී නමේ කිව්වා. අන්තිමේ අමාරුවෙන් පැයකට පස්සේ ලෙඩා අරගෙන යනකොට මැරිලා. මමනම් හිතා ගත්තා මාව මරන්න ආවත් 119 නම් ගහන්නේ නැහැ කියලා.
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    ඉස්සර නම් ටිකක් සර්විස් අවුල් මචන්, දැන් නම් ඒ අවුල් නැහැ
    ක්‍රිකට් ගහද්දි එහා ගෙදරට බෝලෙ ගියත් කෝල් කරන්න පුළුවන්
    උඹේ අහල පහල ඉන්නෙ මොක්කුද බන්? :baffled:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    thanks.++++++++​

    Keri seen eka

    මැරෙන්න යනවයි කිව්ව කෙනා බත් කකා, නාට්‍ය බලනවා දකිද්දී පොලීසියේ අයට මොන වගේ හැඟීමක් දැනෙන්න ඇති ද?! :rofl:

    පොලිසියෙන් ගිහින් එහෙන් තමා මූට කෝල් කරලා ඕක කියලා තිබ්බෙ
    පස්සෙ ඒ ගෙදර උන් තේ එහෙම හදන්න ගියාම උන් පරක්කුයි කියලා ගිහින් තිබ්බා
    මූ ඒ ලව් එක එහෙමම නැවැත්තුවා, ඔහොම බොරු කියන උන් වැඩක් නැහැ නෙ කොහොමත්:dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    nikarune 119 ekata call karanna epa. ethakota black list watenawa. ape game ekek bipu gaman mokak hari magulk hoyagena 119 gahanawa. dan u black list wela. policiyen hoyanna enawa. eyeth awa, allalla monawa karaida danne na. u hangi hangi inne
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    ape gewal gawa maha ra waliyak giya ra 12.30 ta withara. welawa echchara meter na kohomahari godakma ra wela saddeta thamai apith aharune. wade tikak sarata yana nisa amma 119 call karala. ethana inna eka heenen kiyawanne nathuwa phone eka thiyanna wage kathawak kiyala. passe un okkoma gahagena iwara wela yanna giya. api aya nida gaththa:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕනම ප්‍රශ්නයකට් බැහැ මචන් සමහර දේවල් වලට ගනිපුවාම ලගම පොලිසියට යන්න කියනවා.
    මගේ ගෙදර කෙනක් ලෙඩ වෙලා මට අරගෙන යන්න වහානයක් නැති උණා ගෙවල් වටේ මිනිස්සු තියෙන වහාන දුන්නේ නැහැ , අනිත් මිනිසුනට කිව්වා දෙන්න එපා කියලා. මම ඒ වෙලාවේ කරගන්න දෙයක් නැති උණා ගැහුවා 119 අනේ උන් මාව ගානකට ගත්තේ නැහැ බන්. ඒවා පොලිසයට අයිති රාජකාරී නමේ කිව්වා. අන්තිමේ අමාරුවෙන් පැයකට පස්සේ ලෙඩා අරගෙන යනකොට මැරිලා. මමනම් හිතා ගත්තා මාව මරන්න ආවත් 119 නම් ගහන්නේ නැහැ කියලා.

    Yako ubalage gewal laga inne Mokku da ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඉස්සර නම් ටිකක් සර්විස් අවුල් මචන්, දැන් නම් ඒ අවුල් නැහැ
    ක්‍රිකට් ගහද්දි එහා ගෙදරට බෝලෙ ගියත් කෝල් කරන්න පුළුවන්
    උඹේ අහල පහල ඉන්නෙ මොක්කුද බන්? :baffled:

    ඉස්සර නමේ බන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ගමේ පොලිසිය ඔය වගේ පැමනිලක් දාන්න ගිහින් පොලිස් ගෑනු ඔකොම එක්ක හිනා උණා. මේ ගමේ මිනිස්සු එහෙම තමයි බන් එකෙක් ට එකෙක් නැහැ ඉර්ශියාව තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕනෙම ප්‍රශ්නෙකදි පුලුවන් කිව්වට හැම එකටම කතා කරන්න යන්න එපා කොහෙ හරි දැක්ක ඇමරිකාවෙද කොහෙද එකෙක් උගෙ කොකේන් කවුරු හරි එකෙක් හොරකං කල්ල එහෙ නං 911 ට කෝල් කල්ල පොලිසියෙන් ආව ගමං අල්ලගෙන තියෙන්නෙ කෝල් කරපු එකාව :sorry: :sorry:
    බම්ප්
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මේ ලඟදි අපේ පැත්තෙ වලියක් ගියා එකෙක් තුවක්කුවක් අරන් ඇවිත් ඒක දැකපු එකෙක් 119 ගහල පැය කාලක් යන්න කලින් ට්‍රැෆික් බයික් එකක් ආව.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    2007 register වෙලා posts 666.උබ මොනාද යකෝ මෙච්චර කල් කලේ?​

    අවශ්‍ය දේවල් වලට.. අවශ්‍ය තැන් වල උදව් දීල තියෙනව.. නැතුව හැම එකටම මොකාද එකා වගෙ හොට දාල නෑ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔව් මචන්, ඕනම ප්‍රශ්නෙකට කතා කරන්න පුළුවන්
    මගේ යාලුවෙක් ගෙ කෙල්ල මැරෙනවා කියලා තර්ජනය කරලා කෝල් එක කට් කරලා
    මූ 119 අරන් විස්තරේ කියලා
    විනාඩි 10ක් යන්න කලින් පොලිසියෙන් ඒකිගේ ගෙදරට ගිහින් තිබ්බා
    යන කොට කෙල්ල බත් කන ගමන් නාට්ටිය බලනවලු :P

    :lol::rofl:
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ඔව් බං ඕනම හදිසි සීන් එකකට කතා කරන්න පුළුවන්. දවසක් මම වැඩිපුර වැල කාලා පහුවැනිදා ලැට් එකට ගියාම අර කාපු වැල ලාටු වගේ පුකේ ඇලිලා තිබ්බා.කොහොමටවත් පිටකරගන්නම බෑ . රෑට කාපු කොත්තුවත් ඒ හින්දා පිටිපස්සෙ හිරවෙලා. කොච්ච්ර තැටමුවත් මලාට එන්නෙම නෑ. පට්ට බ්ලොක් එකක්.
    කර කියාගන්න දෙයක් නැතිම තැන 119 කතා කරලා මේ බ්ලොක් එක ගැන කිව්වා. විනාඩි 10 ගියේ ට්‍රැෆික් පොලිස් මාමලා දෙන්නෙක් ඇවිල්ල්, විසිල් එක එහෙම ගහලා අර බ්ලොක් උන ඒවා පිලිවෙලට එලියට පිටත් කර යවලා මාර්ගෙ ක්ලියර් කලාය කියහංකො
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර නමේ බන් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ. ගමේ පොලිසිය ඔය වගේ පැමනිලක් දාන්න ගිහින් පොලිස් ගෑනු ඔකොම එක්ක හිනා උණා. මේ ගමේ මිනිස්සු එහෙම තමයි බන් එකෙක් ට එකෙක් නැහැ ඉර්ශියාව තමයි.
    නගරෙ හොදයිනෙ බන් බලන් ගියාම​
    අවශ්‍ය දේවල් වලට.. අවශ්‍ය තැන් වල උදව් දීල තියෙනව.. නැතුව හැම එකටම මොකාද එකා වගෙ හොට දාල නෑ...
    කවුද බන් කිව්වෙ උබ හැම එකටම මොකාද එකා වගෙ හොට දානවා කියලා​
    ඔව් බං ඕනම හදිසි සීන් එකකට කතා කරන්න පුළුවන්. දවසක් මම වැඩිපුර වැල කාලා පහුවැනිදා ලැට් එකට ගියාම අර කාපු වැල ලාටු වගේ පුකේ ඇලිලා තිබ්බා.කොහොමටවත් පිටකරගන්නම බෑ . රෑට කාපු කොත්තුවත් ඒ හින්දා පිටිපස්සෙ හිරවෙලා. කොච්ච්ර තැටමුවත් මලාට එන්නෙම නෑ. පට්ට බ්ලොක් එකක්.
    කර කියාගන්න දෙයක් නැතිම තැන 119 කතා කරලා මේ බ්ලොක් එක ගැන කිව්වා. විනාඩි 10 ගියේ ට්‍රැෆික් පොලිස් මාමලා දෙන්නෙක් ඇවිල්ල්, විසිල් එක එහෙම ගහලා අර බ්ලොක් උන ඒවා පිලිවෙලට එලියට පිටත් කර යවලා මාර්ගෙ ක්ලියර් කලාය කියහංකො
    :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy

    tZOS8.gif