මචන්ලා අපිට ඕනෙම කරදරේකදි 119 කතා කරන්න පුලුවන්ද?
නැත්තම් කතා කරන්න පුලුවන් විශේෂ අවස්ථා තියනවද?
නැත්තම් කතා කරන්න පුලුවන් විශේෂ අවස්ථා තියනවද?
පස්සෙ මම phone එක ඉල්ලුවහාම එක workshop, මගේ original එක නැතුව phone එක දෙන්න බෑ කිව්වා. උන් ට එකේ warranty void කියලා mark කරන්න ඔනිලු. පස්සේ මචන්ලා මම 119 call කරා. call කරනකොට ශොප් එකේ owner මාරු උනා.. 5.00 වගේ වෙනකොට Policiyen ඇවිත් ශොප් එකේ එඋන්ට කතා කරලා 5.30 වලට අනිවා phone එක මට ගෙනත් දෙන්න කියලා owner ටත් call කරලා phone එක අරන් එන්න කිව්වා
policiye එවුන් ට bill එකේ සීන් එක කිව්වහම උන් කිව්වා photo copy එකක් තියගෙන bill එක edit කරන්න දෙන්න කියලා
නැත්තම් උසවි දානවා කියලා කඩේ එඋන් ට සද්දයක් දම්මා.. පස්සේ owner ආවා මචන් phone එක අරන්. ( salute for 2 kolpitiy 119 officers )
Last edited:



