යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
------ Post added on Nov 12, 2021 at 8:49 AM
මෙහෙම නෙමේ ද එතකොට නම් ටික ?
යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
------ Post added on Nov 12, 2021 at 8:49 AM
ඔව් මට කිරියෙන් හතරමහ නිධානෙ පහළ වෙලානෙ තියනේනෙyako ape gewal wala puusata kanna denneth karoola kaallak, haalmassek puchchala
meeka meeke ungen salli illa illa adala gedara puusata maalu kawanawa![]()
uba maalu wikunanne naththe aiඔව් මට කිරියෙන් හතරමහ නිධානෙ පහළ වෙලානෙ තියනේනෙ
අනෙ පලයං බං යන්න...
උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියලView attachment 150776
මෙහෙම නෙමේ ද එතකොට නම් ටික ?![]()
කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)From where dude?
I thought it's prices at lellama. Is Katuwapitiya near to the lellama?උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල
කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
------ Post added on Nov 12, 2021 at 9:17 AM
හරි බන් මම අහන්නේ අර පුච්ච කන මොකාද එකා මාළුවා " පුච්චකන්නී" එකා මොකාද කියලා.උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල
කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
------ Post added on Nov 12, 2021 at 9:17 AM
ලේල්ලමේ මෙහෙම ෂෝ කෙස් වල නෑ. මේ ලග කඩයක් කරන කෙනෙක් ගේ. කොහොමත් 500 ට ගණන් කිව්වොත් කඩේක තමා. ලේල්ලමේ එක්කෝ කුරී, නැති නම් ගොඩට ගාන කියන්නේ.I thought it's prices at lellama. Is Katuwapitiya near to the lellama?
I thought it's prices at lellama. Is Katuwapitiya near to the lellama?
අලගුඩුවා - පොඩි එකාඅපේ පැතිවල මාලු ලෑලි වල තියෙන්නේ සාලයා හුරුල්ලා ලින්නා ලේනපරවා අලගුඩුවා තමා. බලයා කෙලවල්ලා තලපත් ඉඳල හිටලා.ඉස්සො දැල්ලෝ කලාතුරකින්.කකුලුවෝ ඇත්තෙම නැති තරම්.සතියකට සැරයක් වගේ වැව් මාලු.
අපිටනං ගාණ ටිකක් වැඩියි වගේ...labai wage
ඉතිං බං මං කිව්වෙ දැක්කෙ නැද්දහරි බන් මම අහන්නේ අර පුච්ච කන මොකාද එකා මාළුවා " පුච්චකන්නී" එකා මොකාද කියලා.
සාලයෝ, හුරුල්ලෝ නම් පොඩ්ඩක් මට වැරදිලා ෆොටෝ දෙකේ තැන් දෙකක එකම මාළුවා ඉදලා.
මෙහේ නම් ඔය ගාණට මාලු නෑ.අපිටනං ගාණ ටිකක් වැඩියි වගේ...
ඉතින් බන් මම කියලා තියන නම හරි; මොන මාළු දෙන්නට මැද්දෙන් ද කියලා හරි පැහැදිලි කරපන්. මොකද උබ ෆොටෝ දෙකක් දාලා නේ.ඉතිං බං මං කිව්වෙ දැක්කෙ නැද්ද
යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
මේකෙ තියෙන ගොඩක් ඒව ඇහුවෙත් අද.... රතුපාට කරපුව විතරයි අහලවත් තියෙන්නෙ....පුච්චකන්නී කියන්නෙ මොකාද? ඇහුවෙත් දැන්.
Lellama කියන්නේ මොකක්ද , බෝට්ටු hari dal කාරයෝ gen wallta ගිහිල්ලා අපිට ගන්න පුළුවන් da bnකටුවපිටියෙ. ලෙල්ලමේ ගාණ මීට වඩා ගොඩක් අඩු ඇති
ඉතින් බන් මම කියලා තියන නම හරි; මොන මාළු දෙන්නට මැද්දෙන් ද කියලා හරි පැහැදිලි කරපන්. මොකද උබ ෆොටෝ දෙකක් දාලා නේ.
ලෙල්ලම කියන්නෙ මුහුදු වෙරල කිට්ටුවLellama කියන්නේ මොකක්ද , බෝට්ටු hari dal කාරයෝ gen wallta ගිහිල්ලා අපිට ගන්න පුළුවන් da bn
අපි බෝල්ලු කියන්නේ ඕකට. අනේ මන්දා..... උබ හරි ඇති. උබ ලේල්ලමට ලග නිසා![]()
පුලුවන් උදෙන්ම ගිහින්...
------ Post added on Nov 12, 2021 at 9:37 AM
පෑලියගොඩ අවම යන්නෙ කිලෝග්‍රෑම් එක.ලේල්ලමේ මෙහෙම ෂෝ කෙස් වල නෑ. මේ ලග කඩයක් කරන කෙනෙක් ගේ. කොහොමත් 500 ට ගණන් කිව්වොත් කඩේක තමා. ලේල්ලමේ එක්කෝ කුරී, නැති නම් ගොඩට ගාන කියන්නේ.