12/11/2021 අද මිල - මාළු

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,769
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
    ------ Post added on Nov 12, 2021 at 8:49 AM
    fish.jpg

    මෙහෙම නෙමේ ද එතකොට නම් ටික ? :unsure:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    yako ape gewal wala puusata kanna denneth karoola kaallak, haalmassek puchchala
    meeka meeke ungen salli illa illa adala gedara puusata maalu kawanawa :lol:
    ඔව් මට කිරියෙන් හතරමහ නිධානෙ පහළ වෙලානෙ තියනේනෙ
    අනෙ පලයං බං යන්න...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් මට කිරියෙන් හතරමහ නිධානෙ පහළ වෙලානෙ තියනේනෙ
    අනෙ පලයං බං යන්න...
    uba maalu wikunanne naththe ai
    yaluwek innwa neda wahanayk thiyena
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    View attachment 150776
    මෙහෙම නෙමේ ද එතකොට නම් ටික ? :unsure:
    උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල

    From where dude?
    කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
    ------ Post added on Nov 12, 2021 at 9:17 AM
     
    • Like
    Reactions: NRTG and Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල

    කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
    ------ Post added on Nov 12, 2021 at 9:17 AM
    I thought it's prices at lellama. Is Katuwapitiya near to the lellama?
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,769
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹ සුරා පරා කියන එකට අපි කියන්නෙ ගින්නැටිපරව කියල

    කටුවපිටියෙ (මීගමුවෙ ටිකක් ඇතුලට වෙන්න)
    ------ Post added on Nov 12, 2021 at 9:17 AM
    හරි බන් මම අහන්නේ අර පුච්ච කන මොකාද එකා මාළුවා " පුච්චකන්නී" එකා මොකාද කියලා.
    සාලයෝ, හුරුල්ලෝ නම් පොඩ්ඩක් මට වැරදිලා ෆොටෝ දෙකේ තැන් දෙකක එකම මාළුවා ඉදලා.

    I thought it's prices at lellama. Is Katuwapitiya near to the lellama?
    ලේල්ලමේ මෙහෙම ෂෝ කෙස් වල නෑ. මේ ලග කඩයක් කරන කෙනෙක් ගේ. කොහොමත් 500 ට ගණන් කිව්වොත් කඩේක තමා. ලේල්ලමේ එක්කෝ කුරී, නැති නම් ගොඩට ගාන කියන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ පැතිවල මාලු ලෑලි වල තියෙන්නේ සාලයා හුරුල්ලා ලින්නා ලේනපරවා අලගුඩුවා තමා. බලයා කෙලවල්ලා තලපත් ඉඳල හිටලා.ඉස්සො දැල්ලෝ කලාතුරකින්.කකුලුවෝ ඇත්තෙම නැති තරම්.සතියකට සැරයක් වගේ වැව් මාලු.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,769
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ පැතිවල මාලු ලෑලි වල තියෙන්නේ සාලයා හුරුල්ලා ලින්නා ලේනපරවා අලගුඩුවා තමා. බලයා කෙලවල්ලා තලපත් ඉඳල හිටලා.ඉස්සො දැල්ලෝ කලාතුරකින්.කකුලුවෝ ඇත්තෙම නැති තරම්.සතියකට සැරයක් වගේ වැව් මාලු.
    අලගුඩුවා - පොඩි එකා
    බලයා - ලොකු උන එකා.
    එකම එකා. අලගොඩු සැර වැඩි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    හරි බන් මම අහන්නේ අර පුච්ච කන මොකාද එකා මාළුවා " පුච්චකන්නී" එකා මොකාද කියලා.
    සාලයෝ, හුරුල්ලෝ නම් පොඩ්ඩක් මට වැරදිලා ෆොටෝ දෙකේ තැන් දෙකක එකම මාළුවා ඉදලා.
    ඉතිං බං මං කිව්වෙ දැක්කෙ නැද්ද
    යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
    උඹ බෝල්ලු කියල තියෙන්නෙ ඒක, නම් කීපයක් ඇති සමහරවිට
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,769
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉතිං බං මං කිව්වෙ දැක්කෙ නැද්ද
    යටම පේලියෙ දකුණු කෙලවරේ ඉඳං දෙවෙනි මාළු එක
    ඉතින් බන් මම කියලා තියන නම හරි; මොන මාළු දෙන්නට මැද්දෙන් ද කියලා හරි පැහැදිලි කරපන්. මොකද උබ ෆොටෝ දෙකක් දාලා නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    පුච්චකන්නී කියන්නෙ මොකාද? ඇහුවෙත් දැන්.
    මේකෙ තියෙන ගොඩක් ඒව ඇහුවෙත් අද.... රතුපාට කරපුව විතරයි අහලවත් තියෙන්නෙ....
    කුරැවිලී-560
    බොරලුවා-250
    ඉස්සෝ- 500
    ඉස්සෝ-460
    ඉස්සෝ-350

    කහ පරවා -320
    ගින්නැටිපරවා-260
    පුච්චකන්නී-250
    හුරැල්ලා-300
    අලුගුඩුවා(බයිටා)-270
    සාලයා-170
    සුඩයා-110
    හාල්මැස්සා-180
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    කටුවපිටියෙ. ලෙල්ලමේ ගාණ මීට වඩා ගොඩක් අඩු ඇති
    Lellama කියන්නේ මොකක්ද , බෝට්ටු hari dal කාරයෝ gen wallta ගිහිල්ලා අපිට ගන්න පුළුවන් da bn
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ඉතින් බන් මම කියලා තියන නම හරි; මොන මාළු දෙන්නට මැද්දෙන් ද කියලා හරි පැහැදිලි කරපන්. මොකද උබ ෆොටෝ දෙකක් දාලා නේ.
    OY1SRMN.jpg

    Lellama කියන්නේ මොකක්ද , බෝට්ටු hari dal කාරයෝ gen wallta ගිහිල්ලා අපිට ගන්න පුළුවන් da bn
    ලෙල්ලම කියන්නෙ මුහුදු වෙරල කිට්ටුව
    පුලුවන් උදෙන්ම ගිහින්...
    ------ Post added on Nov 12, 2021 at 9:37 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,769
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    OY1SRMN.jpg

    පුලුවන් උදෙන්ම ගිහින්...
    ------ Post added on Nov 12, 2021 at 9:37 AM
    අපි බෝල්ලු කියන්නේ ඕකට. අනේ මන්දා..... උබ හරි ඇති. උබ ලේල්ලමට ලග නිසා
    එක නෙමේ උඩ අද මාළු කඩේද ඉන්නේ... කියන පමාවෙන් මාළු ෆොටෝ දානවා නේ..........
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ලේල්ලමේ මෙහෙම ෂෝ කෙස් වල නෑ. මේ ලග කඩයක් කරන කෙනෙක් ගේ. කොහොමත් 500 ට ගණන් කිව්වොත් කඩේක තමා. ලේල්ලමේ එක්කෝ කුරී, නැති නම් ගොඩට ගාන කියන්නේ.
    පෑලියගොඩ අවම යන්නෙ කිලෝග්‍රෑම් එක.
    ලොකු මාළු ගොඩක් එන්නෙ පෑලියගොඩට..