ඒක ගොඩ ඇවිල්ලා අන්න ගූ පොහොර නැවක් වෙලා රට වටේ කැරකෙනවාඅර නැවේ කේස් එක දැන් නැද්ද බන් ?
ඒක ගොඩ ඇවිල්ලා අන්න ගූ පොහොර නැවක් වෙලා රට වටේ කැරකෙනවාඅර නැවේ කේස් එක දැන් නැද්ද බන් ?
Thalapath nattam wadak na
19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.අද කීය ද
බල malu kiyada bn19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.
උලාවා-620
පරවා-630
කෙලවල්ලා-580
මීවැටි-390
දැල්ලා-390
ඉස්සෝ -590
ඉස්සෝ(කිරි) -570
ඉස්සා-350
කුම්බලාවා-300
සුරාපරා-280
හුරැල්ලා-270
ඇටවල්ලා-310
ලින්නා-240
සාලයා-150
මිල 500ග්‍රෑම් සඳහා.බල malu kiyada bn
බලයා 500g 430ද බන්, මං සාමාන්‍යෙන් ගන්නෙ කිලෝ එකම ඔය ගානට, ගනන් පට්ටම වැඩි කාලෙයක් උනත් කිලෝ එක 600 පැනලා අරන් නැහැ
තෝරා (පෙති)-760
බලයා-430
කකුලුවෝ-320
ඒ කියන්නේ ගනන් ඩබල් වෙලා ද19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.
උලාවා-620
පරවා-630
කෙලවල්ලා-580
මීවැටි-390
දැල්ලා-390
ඉස්සෝ -590
ඉස්සෝ(කිරි) -570
ඉස්සා-350
කුම්බලාවා-300
සුරාපරා-280
හුරැල්ලා-270
ඇටවල්ලා-310
ලින්නා-240
සාලයා-150