12/11/2021 අද මිල - මාළු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අද කීය ද
    19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.
    උලාවා-620
    පරවා-630
    කෙලවල්ලා-580
    මීවැටි-390
    දැල්ලා-390
    ඉස්සෝ -590
    ඉස්සෝ(කිරි) -570
    ඉස්සා-350
    කුම්බලාවා-300
    සුරාපරා-280
    හුරැල්ලා-270
    ඇටවල්ලා-310
    ලින්නා-240
    සාලයා-150
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.
    උලාවා-620
    පරවා-630
    කෙලවල්ලා-580
    මීවැටි-390
    දැල්ලා-390
    ඉස්සෝ -590
    ඉස්සෝ(කිරි) -570
    ඉස්සා-350
    කුම්බලාවා-300
    සුරාපරා-280
    හුරැල්ලා-270
    ඇටවල්ලා-310
    ලින්නා-240
    සාලයා-150
    බල malu kiyada bn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo



    තෝරා (පෙති)-760
    බලයා-430
    කකුලුවෝ-320
    බලයා 500g 430ද බන්, මං සාමාන්‍යෙන් ගන්නෙ කිලෝ එකම ඔය ගානට, ගනන් පට්ටම වැඩි කාලෙයක් උනත් කිලෝ එක 600 පැනලා අරන් නැහැ

    කකුලුවො 500g 320ට පට්ට ලාබයිනේ
     
    • Love
    Reactions: AnuradhaRa

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    19/01/2022 අද මිල 500ග්‍රෑම් සඳහා.
    උලාවා-620
    පරවා-630
    කෙලවල්ලා-580
    මීවැටි-390
    දැල්ලා-390
    ඉස්සෝ -590
    ඉස්සෝ(කිරි) -570
    ඉස්සා-350
    කුම්බලාවා-300
    සුරාපරා-280
    හුරැල්ලා-270
    ඇටවල්ලා-310
    ලින්නා-240
    සාලයා-150
    ඒ කියන්නේ ගනන් ඩබල් වෙලා ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,285
    49,634
    113
    සේදවත්ත
    මේ මොන ජරාවද කාපන් නොර්වේජියන් සැමන් ෆිලට් . ඒ කන ගමන් එහා පැත්තෙන් ගෝට් චීස් කෑල්ලක් කාපන් සුපිරි. ඔය අලගුඩුවො කනව වගේ නෙමෙයි