12 pro එකට අලුත් අප්ඩේට් එක ගහපු කුකුලෝ කෝ

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    ෆෝන් එක 12pro, 128GB, battery health 87%.
    අප්ඩේට් කරේ නෑ කාලෙකින්;
    • තියෙන විදිහෙ අවුලක් නෑ කියල හිතුන හින්දා.
    • අප්ඩේට් කරල කෙල වෙයි කියල හිතුන හින්දා.
    • අප්ඩේට් කරා කියල ලොකු වෙනසක් නෑ කියල හිතුන හින්දා. (දැන් ඇයි උබට එක පාරටම අප්ඩේට් කරන්න හිතුනෙ කියල අහන්න එපා, එහෙම හිතුනා, එච්චරයි. )
    දැන් 16 දාන්න හිතයි. ඔප්ශන් දෙකක් තියෙනවා.
    IOS 15.7 - 532.4 MB​
    IOS 16.0.2 - 3.15 GB​
    12 pro එකට IOS 16 දැම්ම අය කියන් යමුකො බලන්න pro & cons.

    බොහොම ස්තූතියි.
    ජය වේවා!!!
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    Mamath mulin update kala 11 pro max eka. Mulin poddk battery eka bahinna gatta. Eka passe harigiya. Me update eka maru
    15.7ට වඩා හොදයිද කියන්නෙ.

    13 pro max.. battery awl. apps crash wenawa. wena awlak ne...
    ඉතින් ඔහොම වෙනව කියන්නෙ අවුල්නෙ බන් 🙄
    ------ Post added on Oct 2, 2022 at 12:45 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ