ෆෝන් එක 12pro, 128GB, battery health 87%.
අප්ඩේට් කරේ නෑ කාලෙකින්;
බොහොම ස්තූතියි.
ජය වේවා!!!
අප්ඩේට් කරේ නෑ කාලෙකින්;
- තියෙන විදිහෙ අවුලක් නෑ කියල හිතුන හින්දා.
- අප්ඩේට් කරල කෙල වෙයි කියල හිතුන හින්දා.
- අප්ඩේට් කරා කියල ලොකු වෙනසක් නෑ කියල හිතුන හින්දා. (දැන් ඇයි උබට එක පාරටම අප්ඩේට් කරන්න හිතුනෙ කියල අහන්න එපා, එහෙම හිතුනා, එච්චරයි. )
IOS 15.7 - 532.4 MB
IOS 16.0.2 - 3.15 GB
12 pro එකට IOS 16 දැම්ම අය කියන් යමුකො බලන්න pro & cons.බොහොම ස්තූතියි.
ජය වේවා!!!