EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා උදේ පාන්දර මැෂින් එක ඔන් කරද්දී යූ ටොරන්ට් ඕපන් වූනා ඊට පස්සේ ඒ පයිල්ස් ඩවුන්ලෝඩ් වෙන්නෑ... ඊට පස්සේ පවුස් කරලා ආයෙත් ස්ටාර්ට් දුන්නම මෙන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 49 ව​​ගේ පෙන්නනවා ... ආයෙත් එතනම හිරවෙලා තියෙනවා... අයෙත් පවුස් කරාම අයෙත් වෙන ගානක් එතනම හිරවෙලා තියෙනවා.ත.. ඈයි එහෙම වෙන්නේ .....
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Download Location eka maru karala balang some time hari yai :)
    mageth hitapu gamang oya ledey enwaa .. Down Location eka change karoth hari yanwa :)