මචංලා උදේ පාන්දර මැෂින් එක ඔන් කරද්දී යූ ටොරන්ට් ඕපන් වූනා ඊට පස්සේ ඒ පයිල්ස් ඩවුන්ලෝඩ් වෙන්නෑ... ඊට පස්සේ පවුස් කරලා ආයෙත් ස්ටාර්ට් දුන්නම මෙන්න ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 49 වගේ පෙන්නනවා ... ආයෙත් එතනම හිරවෙලා තියෙනවා... අයෙත් පවුස් කරාම අයෙත් වෙන ගානක් එතනම හිරවෙලා තියෙනවා.ත.. ඈයි එහෙම වෙන්නේ .....