121 million megapixels Cam pics -wow!! must See..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අපේ පෘතුවියේ ලස්සන කොහෝමද?? :eek::eek:

    article-2142884-130A0F22000005DC-879_964x959.jpg

    ශ්‍රී ලංකාවත් ලස්සනට තියෙනවා... :D


    දන්නවද? :eek:
    36,000km ඉහල සිට මෙම ජයාරෑපය ගෙන තිබෙන්නේ රුසියාව ගුවන් ගත කොට ඇති නවතම කාලගුණ චන්ද්‍රිකාව වන Electro-L මගිනි. :rolleyes:

    article-2142884-014B62A0000004B0-232_470x423_popup.jpg



    article-2142884-00A32E15000004B0-324_470x423_popup.jpg




    එකවර මුළු පෘතුවියම පැහැදිලි ජායාරූපයකට ගත් ඉතාම දුර්ලභ අවස්ථාව මෙය වන බව පැවසෙන අතරම ගෙන ඇත්තේ මෙගා පික්සල් මිලියන 121 (121million megapixels) පමණ වන :sorry::sorry:Electro-L චන්ද්‍රිකාවේ කැමරාව මගිනි.

    Electro-L චන්ද්‍රිකාව

    article-2142884-130A18C4000005DC-11_964x700.jpg


    මෙහි එක පික්සලයකින් 1Km දැක්වේ. :shocked:


    මෙම චන්ද්‍රිකාව සෑම පැය භාගයකටම වරක් කාලගුණ විපර්යාස නිරීක්ෂණය සඳහා මෙවැනි ජයාරෑප ගන්නා බව වාර්තා වේ.. :yes:


    එලෙසම එය විනාඩි 10 න් 10 ට ජායාරෑප ගත කිරීම් සිදුකරන්නටත් සැකසිය හැකි ලෙස රුසියානු පාලන මධ්‍යස්ථානයට හැකියාව තියෙනවලු..:D
    ඇත්තටම ලස්සනයි නේද??:)


     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    පිස්සු අහ්හ්,එල පොස්ට් එකක් චාමික අයියි‍ා :)