127 hours ගැන........

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana

127 hours..movie එක ගැන දන්නවා ඇතිනෙ..දන්
න කට්ටියටත් දන්නෙ නැති කට්ටියටත් පොඩි තොරතුරක් දෙමු කියල හිතුවා...

127-hours-poster.jpg



මෙ ෆිල්ම් එක මේ පාරෙ oscars වලට nominate වෙලා තියෙනවා....මේක් direct කරලා තියෙන්නෙ Danny Boyle.(Slumdog Millionaire ගත්ත එක්කෙනා) music එක A.R. Rahman

පලමුවෙන්ම මේ movie එකේ කහාව කියන්නම්.....Aron Ralston තමා නලුවගෙ චරිතෙ නම...Aron Ralston කියන්නෙ adventurous වැඩ කරන්න කැමති පොරක්..weekends උනාම මිනිහා කොහෙ හරි යනවා...මොනා හරි දෙයක් කරන්න...ගෙදර කට්ටියව ගනන් ගන්නෙ නැහැ....අම්මා කියනදෙවත් පොර අහනෙ නැහැ.....ඉතින් මෙ වගෙම weekend දවසක මිනිහ යනවා Blue john canyon කියලා තැනකට... මාර පාලු තැනක්...මිනිහට දෙවැනි ගෙදර වගෙ මේක...මී
නිහට හරි ආසයි මේ තැන.... මිනිහා එලකිරි climber කෙනෙක්..ඉතින් ඔහොම සෙල්ලමක් දාගෙන ඉන්නකොට මිනිහාගෙ අත මාටුවෙනව ලොකු ගලකට...බලන්නකො කොහොමද කියලා....



127-hours-ew.jpg



දවස් පහක් වෙලත් මිනිහට අත ගන්න බැරි උනා.....වතුර බොන්නවත් නැහැ...කන්නවත් නැහැ...මිනිහට මරන බය එනවා..... handycam එකේ video කරගෙන..එක තියාගෙන පරන දෙවල් හිතනව...අම්ම ගැන් දුක් වෙනවා....යාලුවෝව හිතන්ව...මිනිහ අඞ්නවා......මිනිහගේ ලව් එකත් හිතනවා......බැරිම තැන මෙයා අත කපන්න හදනවා........මේ සේරම video වෙනවා....

images



images



අන්තිමට මොනාද වෙන්නෙ කියල කට්ටිය බලාගන්න.....

alg_resize_127-hours.jpg



මේ කතාවෙ එන්න Aron Ralston ඇත්ත චරිතයක්....මේක ඇත්ත කතාවක්....මේක උනේලු 2003.....

මෙ තියෙන්නෙ ඇත්ත සිද්දියේ picture එක....

aron-rock.jpg



photo%20taken%20of%20aron%20ralston%2048%20hours%20into%20ordeal.jpg


349308897_691ff81f99.jpg


4442008.jpg




ජීවිතෙ අමාරුව කියන්න මේකයි....




මේ movie එකේ උඟක් දේවල් තියෙනවා.ඉගෙනගන්න....මේකෙ අන්තීම කෑල බලලා සමහර කට්ටිය කලන්තේ දාලා තියනවාලු....ඕනෙනම් මේක මෙතනින් බාගන්න...

මෙක බලන්න වටිනවා....

ඩව්න්ලෝඩ් :)

 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    ඔව් මේක පට්ට ෆිල්ම් එක...
    මම ඕකෙ DVDScr එක ආපු දවස්වලම බැලුවා...:)
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    machan oya naluwa mama aasama naluwek putta acting
    ara spider man eke inna P dial eka wenuwata moowama spider mantath ganna thibba...muu ee film eketh innawane
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මන් තාම බලලා නෑ ඒත් කියන්න දෙයක් තියෙනවා ඩවුන්ලෝඩ් ලිමිට් කරලා අප‍ට කෙලෝපු ඇස් ඇල් ‍ටී එකට නම් හෙණ ගහන්න ඕනෙ ෆිල්ම් එකක්වත් බාගන්න නෑ මේ සත්තු කළ දෙයින්
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මන් තාම බලලා නෑ ඒත් කියන්න දෙයක් තියෙනවා ඩවුන්ලෝඩ් ලිමිට් කරලා අප‍ට කෙලෝපු ඇස් ඇල් ‍ටී එකට නම් හෙණ ගහන්න ඕනෙ ෆිල්ම් එකක්වත් බාගන්න නෑ මේ සත්තු කළ දෙයින්

    :yes::yes::angry: