12ft * 12ft කාමරයක් AC කරන්න ?
මචෝ 12ft * 12ft කාමරයකට AC එකක් ගහල හොදට සීල් කරොත්.මාසේ විදුලි බිල කියකින් වගේ වැඩි වෙයිද?
අඩුම මිල ඉන්වෙර්ටර් ac එකක් ගහන්න හදන්නේ දම්රෝ එකෙන් ගන්න බැලුවේ 80 ගානක් වගේ මිල.
දැනට මට ගෙදර බිල 750ක් වගේ එනවා