12v Battery HELP

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machanla UPS ekata 12v 35a battery ekak set karanna baluwe.Exide car battery eka 9500/= 3 wheel battery eka 6500/= dekama 12v 35a me deke wenasa mokakda ?? Size wenasa witarada ??
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම උබට ඔනි විදිහට UPS වල බැටරි මාරු කරන්නහ් බැහ් බ0
    කාර් බැටරි / 3 විල් බැරරි හදලා තියෙන්නෙහ් එක පාර ලොකු ඇම්පියරෙජ් එකකින් වාහනේ ස්ටාර්ට් කරන්නහ් මිසක් ලොන්ග් ටයිම් ඩිස්චාර්ජ් එකකටහ් නෙමෙහ්
    දැම්මොත් වැඩ කරයි හැබැයි අන්ස්ටෙබල් වගෙම උබට කුලින් ෆැන් එකක් සෙට් කරන්නහ් වෙයි
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    charge wenna wela yanawa

    external charger ekakin charge karapan.

    man dala thiyenne 90A battery ekak.

    12A charger ekakin charge karanne

    7 hours yanawa charge wenna,

    3 -5 hours PC eka duwanawa backup eken
     
    • Like
    Reactions: S_M_S

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Meka use battery ekak.dan lagadi idala charging light eka on welama tiyenawa.24 hrs on.battery weak da ??
    20200229_135510.md.jpg
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    අලුත්ම battery එකක් ගන්න එපා. පාවිචිචි කරපු battery එකක් ගන්න 1500 දෙනකොට ගන්න පුළුවන්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම උබට ඔනි විදිහට UPS වල බැටරි මාරු කරන්නහ් බැහ් බ0
    කාර් බැටරි / 3 විල් බැරරි හදලා තියෙන්නෙහ් එක පාර ලොකු ඇම්පියරෙජ් එකකින් වාහනේ ස්ටාර්ට් කරන්නහ් මිසක් ලොන්ග් ටයිම් ඩිස්චාර්ජ් එකකටහ් නෙමෙහ්
    දැම්මොත් වැඩ කරයි හැබැයි අන්ස්ටෙබල් වගෙම උබට කුලින් ෆැන් එකක් සෙට් කරන්නහ් වෙයි

    පොහ් :P
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Ow ban .aluth ekak ma danawa.2yrs warannty tiyenawa.mama one year wage use karanawa 12v 35a battery eka dan awul.habai fan ekak nam dala naha.lawata heat wenne...no problem..
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඔව් බන් ඔක දාල දාපන්. ඔක මහ ලොකු දෙයක් නෙවෙ. charge වෙන්න ටිකක් වෙල යාවී. හැබයි charge වෙවි.
    cooling fan දාන්න ඔනෙ නැ. වහන වල බොනෙට් එක යට තියන්න හදපු battery වලට මොන cooling ද බන්.
    Ensure a positive ventilation though
     
    Last edited:
    • Haha
    Reactions: silentsahan

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඔව් බන් ඔක දාල දාපන්. ඔක මහ ලොකු දෙයක් නෙවෙ. charge වෙන්න ටිකක් වෙල යාවී. හැබයි charge වෙවි.
    cooling fan දාන්න ඔනෙ නැ. වහන වල බොනෙට් එක යට තියන්න හදපු battery වලට මොන cooling ද බන්.
    Ensure a positive ventilation though

    Mama hithana widiyata UPS circuit eka heat wena nisa fan ekak danna kiyanna athi.mage eka 35a nisa awulak na.heat wenne normal, 24hrs on eke thamai tiyanne off wenne naha......
     
    • Like
    Reactions: SHANUXLK

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    ඔව් බන් ඔක දාල දාපන්. ඔක මහ ලොකු දෙයක් නෙවෙ. charge වෙන්න ටිකක් වෙල යාවී. හැබයි charge වෙවි.
    cooling fan දාන්න ඔනෙ නැ. වහන වල බොනෙට් එක යට තියන්න හදපු battery වලට මොන cooling ද බන්.
    Ensure a positive ventilation though
    Battery eka newei ban heat wena kivve UPS eka.
    EKe curcuit board eka.
    Eke thiyanawa INVERTER EKAK. Balapan Kade thiyana inveter wala FAN thiyanwa.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Battery eka newei ban heat wena kivve UPS eka.
    EKe curcuit board eka.
    Eke thiyanawa INVERTER EKAK. Balapan Kade thiyana inveter wala FAN thiyanwa.

    ehema awulak na ban... mama ups ekakata car battery ekak dala wada karanawa. dan 7 months no problem