12v battery related advices

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,068
    9,319
    113
    power කට් ප්‍රශ්නෙ නිසා ව,ෆ්‍රො,හෝ කර ගන්න 90Ah එක්සයිඩ් බැටරියක් ගත්ත,
    බැටරි චාජර් එකක් තියෙනව.
    පොඩි ඉන්වර්ටර් එකකුත් තියෙනව 300w. ලැපයි, මොනිටරෙයි දුවා ගන්න.

    1) දැං මට තියෙන ප්‍රශ්නෙ, ලෙඩ් ඇසිඩ් බැටරිය 50% ට වඩා බස්සන්න හොඳ නෑ කියන්ව නෙ. මම ඒක හොයා ගන්නෙ කොහොමද ?
    මොකක් ද ගන්න ඕනෙ ගැජට් එක ? කොහොමද ඕක හයි කර ගන්නෙ ?

    2) මට මේකෙං 12v ඩිරෙක්ට් දීල පොඩි LED ලයිට් ටිකක් පත්තු කර ගන්න ඕනෙ, ගෙදර එලිය කර ගන්න. ඕකට මට ගන්න ඕන ලයිට් මොනාද ? 12V LED පටි තියෙනව ද ? ඕව අරං සම්බන්ඩ කර ගන්නෙ කොහොමද ? 5 ක්. තැං 5 කට දා ගන්න. පාවිච්චි කරන්න ඕන වයර් මොනා ද ?

    දන්න එකෙක් පොඩි අයිඩියා එකක් දියං
     
    • Like
    Reactions: banda065 and kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බට්ටි වොල්ටේජ් මිටරයක් ගන්ඩ ඕන, ඒක බැට්ට්යෙ කටු පෙන්න එකක් ගන්ඩ ඔන බොහෝ දුරට වැඩ..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    1) දැං මට තියෙන ප්‍රශ්නෙ, ලෙඩ් ඇසිඩ් බැටරිය 50% ට වඩා බස්සන්න හොඳ නෑ කියන්ව නෙ. මම ඒක හොයා ගන්නෙ කොහොමද ?
    මොකක් ද ගන්න ඕනෙ ගැජට් එක ? කොහොමද ඕක හයි කර ගන්නෙ ?

    Mama danna widihata
    Eka hoyaganna battery eke volatage eka maninna ona. ekata multimeter ekak ona.
    Lead Acid state of charge kiyala search karala balanna. voltage ekath ekka percentage eka pennana chart ekak set wei
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,068
    9,319
    113
    බට්ටි වොල්ටේජ් මිටරයක් ගන්ඩ ඕන, ඒක බැට්ට්යෙ කටු පෙන්න එකක් ගන්ඩ ඔන බොහෝ දුරට වැඩ..
    https://www.daraz.lk/products/12v-c...0e.searchlist.list.22.125723c2gzooWu&search=1

    ඕක හරිද ?

    ගොඩක් ඉන්වර්ටර්ස් ඔටෝ ඕෆ් වෙනව 10.8~11 V වලදි. එතකොට නන් ශේප්.

    බැට්‍රිය බහිනකොට බැට්‍රියෙ අග්‍ර දෙක අතර වොට් V ගාන ද අඩු වෙන්නෙ. ?
    Ah ගාන ද ?

    ------ Post added on Apr 3, 2022 at 11:35 PM
     
    • Like
    Reactions: kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,637
    98,635
    113
    https://www.daraz.lk/products/12v-c...0e.searchlist.list.22.125723c2gzooWu&search=1

    ඕක හරිද ?

    බැට්‍රිය බහිනකොට බැට්‍රියෙ අග්‍ර දෙක අතර වොට් V ගාන ද අඩු වෙන්නෙ. ?
    Ah ගාන ද ?

    ------ Post added on Apr 3, 2022 at 11:35 PM
    Ah කියන්නෙ amp - hour නෙ ඒක තම කැපෑසිටිය ඒක තමා අඩුවෙන්නෙ. ඒකත් එක්ක වෝල්ටේජ් එකත් අඩු වෙනව
    මේ චාර්ට් එක බලන්න.
    https://www.rebel-cell.com/knowledge-base/the-discharge-and-capacity-of-batteries/
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    voltage eka 12v ta adu wenna nodi tiyaganna(load ekak nathuwa tiyeddi voltage eka). podi volt meter ekak set karagattanam hari.
    natnam over discharge protection circuit ehema tiyenawa.
    https://www.aliexpress.com/item/1005001639410040.html

    4-2.png
     
    Last edited:
    • Like
    Reactions: animation

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Led පට් මුලින්ම බලන්ඩ ඕන 12v කියල 12v නෙමේ නම් පිච්චෙනව බැට්ටියට ගහපුවාma, 12v පටි තියෙනව කඩේ,

    වයර් දෙකක් අදින්ඩ විතරයි ඕන , ගෙදර තියෙන ඕන ජාතියක වයර් ගන්ඩ,සර්කිට් වයර් නම් ඒත් ගන්ඩ එපා උනු වෙයි
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    1 - Volt meter ekak hari multimeter ekaking hari voltage eka balanna. V < 12.4 wenakota cutoff karanna.
    2 - 300W inverter ekak nam thiyenne main switch eken off karaka direct plug ekakin gedrata denna. Total usage eka 300W wada aduwen thiyaganna. LED bulb nam thiynne keepayak danna puluwan. Ex 12W * 10 = 120W
    ** Be careful
    • main switch waradila on karala grid power eka invertor ekata giyoth invertor eka left.
    • invertor eka use karanakota high load ganna device amathaka wela switch on karanna epa. Ex. fridge, motors, always < 300W
     
    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8

    grid power inverter ekata yana eka navathvanna vidiyak nadda
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    low voltage cut off module ekak danna.
    module 2k dala auto charge wennath hadanna puluwan power thiyena welawaka.