13ක්~ගිය~ත්‍රී~රෝද රියක් කණ්ඩලම වැවේ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
13ක්~ගිය~ත්‍රී~රෝද රියක් කණ්ඩලම වැවේ

13ක් ගිය ත්‍රී රෝද රියක් කණ්ඩලම වැවේ

පාසල් ළමයින් 8 දෙනකු ඇතුළු 13 දෙනකු ගමන් කළ ත්‍රී රෝද රියක් කණ්ඩලම වැවට පෙරළුණු නමුත් අසල සිටි තරුණයෝ පිරිසක් වැවට පැන සියලු දෙනාගේ ජීවිත බේරාගත් බව පොලිසිය කියයි.

කන්දලම සිට දඹුල්ල දෙසට මෙම තිරෝද රථය ගමන් කර ඇත. එම මාර්ගයේ ධාවනය වන බස් රථය ආපදාවකට ලක්වීම නිසා මාර්ගයේ සිටි පාසල් දරුවන් මෙම රථයෙන් පැමිණ ඇතැයිද සොරොව්ව අසලදී රථය පෙරළී ඇතැයිද කුඩා දරුවා පමණක් රෝහල් ගතකර ඇතැයිද පොලිසිය කියයි.

kandalama_20151118C02975.jpg

කොහොමද අප්පා 13 දෙනෙක් ගියේ
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලකන්නි යක්කු.. ස්කූල් හයර් දුවන ත්‍රීවීල් කාරයො පොඩි උන්ව පටවන් යන්නෙ පොල් පටවනව වගේ.. මාත් දැකල තියෙනව ඕන තරම්..

    ඕවා ඉතිං දෙමාපියන්ගෙ වැරදි.. මුලින්ම ඕකුන්ට ගහන්න ඕන.. පොඩි උන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.. මොන ලබ්බ කරලා හරි ඉස්කෝලෙට ඇරලගත්තාම ඇති.. උන් උන්ගෙ වැඩ ඊට පස්සෙ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    කාලකන්නි යක්කු.. ස්කූල් හයර් දුවන ත්‍රීවීල් කාරයො පොඩි උන්ව පටවන් යන්නෙ පොල් පටවනව වගේ.. මාත් දැකල තියෙනව ඕන තරම්..

    ඕවා ඉතිං දෙමාපියන්ගෙ වැරදි.. මුලින්ම ඕකුන්ට ගහන්න ඕන.. පොඩි උන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.. මොන ලබ්බ කරලා හරි ඉස්කෝලෙට ඇරලගත්තාම ඇති.. උන් උන්ගෙ වැඩ ඊට පස්සෙ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කාලකන්නි යක්කු.. ස්කූල් හයර් දුවන ත්‍රීවීල් කාරයො පොඩි උන්ව පටවන් යන්නෙ පොල් පටවනව වගේ.. මාත් දැකල තියෙනව ඕන තරම්..

    ඕවා ඉතිං දෙමාපියන්ගෙ වැරදි.. මුලින්ම ඕකුන්ට ගහන්න ඕන.. පොඩි උන් ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.. මොන ලබ්බ කරලා හරි ඉස්කෝලෙට ඇරලගත්තාම ඇති.. උන් උන්ගෙ වැඩ ඊට පස්සෙ..

    :yes: sirawata​