13++++ දහතුන් හැවිරිදි සිසුවාට හවසට කොතලාවල පා

Max Speed

Member
Mar 31, 2008
101
32
0
13++++ දහතුන් හැවිරිදි සිසුවාට හවසට කොතලාවල පා

මීගමුව
වැල්ලේදී
යාලුවෙලා...

සිසුවාට
කෝල් කර
ගෙන්නාගෙන


51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා සවස දුරකථනය මගින් සිසුවෙකුට කතා කොට පසුදින ඔහු කැඳවාගෙන යැමට පැමිණෙන බවත් සිසුවාට හොඳට සලකන බවත් පවසා සිසුවාට තම දෙමව්පියන්ට නොදන්වා මුන්නක්‌කරය කොතලාවල පාලම අසලට පැමිණෙන ලෙස දැනුම් දී වරදට පොලඹවා ගැනීමට ගත් උත්සාහයක් පිලිබඳ පුවතක් දූනගහ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

21 වැනි දින තම නිවස කරා යමින් සිටි මෙම 13 හැවිරිදි පාසල් සිසුවාට "මම හොඳට සලකන්නම් අම්මටයි තාත්තටයි හොරෙන් හෙට හැන්දෑවට
එන්නැයි පවසා පාසල නිමවී තම යතුරු පැදියේ නංවාගෙන පැහැරගෙන පලා යැමට තැත් කළ අවස්ථාවේ එම 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරිය මීගමු පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූනගහ ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානී හංසිනී නමැති 51 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය මගින් සිදුකළ විමර්ශන යේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවා මීගමුව මංකුලිය ශාන්ත අන්තෝනි විදුහලේ 7 වසර පංතියේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි පසිඳු චමෝ නමැති සිසුවා බවයි.

මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව මෙම විශ්‍රාමික ගුරුවරියට සිසුවා හදිසියේ මීගමුව වැල්ලේදී හමුවී හදිසි මිතු දමක්‌ ගොඩ නගාගෙන තිබෙනවා. පසුව ගුරුවරිය සිසුවාගේ දුරකථන අංකය ලබා ගෙන තිබෙනවා.

සිසුවාට අනතුරක සේයාවක්‌ ඇතැයි සැකකිරීම නිසා තමාට ගුරුවරිය දුන් පණිවුඩය සිය දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා. පසුව ගුරුවරිය කොතලා වල පාලම අසලට පැමිණ සිසුවා තම යතුරු පැදියේ නංවාගෙන පලායැම ට තැත් කළ අවස්‌ථාවේ දෙමාපියන් ප්‍රදේශ වාසීන්ගේ සහාය ඇතිව ගුරුවරිය අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.


maxresdefault.jpg