මම බැලුවේ ලංකාවේ අලුතින් හදන ගෙදර සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. හැම plug base ekakma 13 AMP දානවා. ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් lightning protection. switch , Distributar , plug base දාන්න කියල. සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා.
උබලගේ අදහස මොකද. මගේ අදහස නම් වියදම් තමා. ඒත් පසුවට ප්‍රශ්න නැහැ.
, e nisa gdra issaraha room ekakta or koheta harith 15A ekak danna.