13-15 AMP දාල ගහන්න

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    schneider-electric-products-500x500.jpg

    මම බැලුවේ ලංකාවේ අලුතින් හදන ගෙදර සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. හැම plug base ekakma 13 AMP දානවා. ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් lightning protection. switch , Distributar , plug base දාන්න කියල. සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා.

    උබලගේ අදහස මොකද. මගේ අදහස නම් වියදම් තමා. ඒත් පසුවට ප්‍රශ්න නැහැ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    15A කරලා ගෙදර කරන්න වැඩක් තියෙනවද ?සල්ලි තියෙන කොට ඔය මල විකාර හිතෙනවා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    bulb walata nam terumak na.
    ඔව්. බල්බ් වලටනම් දාන්නේ නැහැ.

    15A කරලා ගෙදර කරන්න වැඩක් තියෙනවද ?සල්ලි තියෙන කොට ඔය මල විකාර හිතෙනවා

    දැනට තියන අපේ මහ ගෙදර ලොකු ප්‍රශ්න තියනවා. Electric kettle එකක් ගහන්න බැහැ වයර් පිච්චෙනවා. කරදර වැඩියි.
    ------ Post added on Jul 12, 2024 at 8:14 AM
     
    • Like
    Reactions: NRTG and wca

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ehema therumak nathi wei neda bn. one than walata witharak 15A wire damma nm hari kitchen , bathroom (hot water) wage.
    additionaly gedra issaraha room ekaka wageth dapn.

    oya welding wada karaddith onene. hadisssiye gate ekak welding karanna awa.kitchen eke idan wire adinna one :lol:, e nisa gdra issaraha room ekakta or koheta harith 15A ekak danna.

    samahara owen walatath 15A one. kithchen eka thama itn.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. - අනවශ්‍ය වියදමක්
    හැම plug base ekakma 13 AMP දානවා. - කොහොමත් එහෙම තමයි දැන් දාන්නෙ
    ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් - මරු. හැබැයි චීන ක්ලෝන් දාලා හරියන්නෑ
    සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා. - අනවශ්‍ය වියදමක්
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Schneider me brand ekanm hondai, habai hema ekama 13A danne epa, 6A oni device ekak 13A damma hadissiye hari short unama MCB off wenne na mokada 13A yanakm allagena yana nisa , e nisa gedarata damage wadi , 13A oni ewata ewa dala anith ewa 6A danne, nathnam gedarama gini aran iwara wenakm umbata balagena inne wenne ;-)

    specially washing machine wage ewa nithrama water ekka set wena device walata recommended karapu Amp. gana thiyana plug danne , mokada podi hari short 1k unoth MCB off wenne na nathnam
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    දැනට තියන අපේ මහ ගෙදර ලොකු ප්‍රශ්න තියනවා. Electric kettle එකක් ගහන්න බැහැ වයර් පිච්චෙනවා. කරදර වැඩියි.
    ------ Post added on Jul 12, 2024 at 8:14 AM
    ඉතින් යකෝ එහෙම කියලා හැමතැනම 15A ගහලා හරියනවද. උඹ කෙටල් එක ගේ පුරා ගහනවද? අවශය තැන් බලපන් ඕන. kitchen එකටනේ කෙටල් ඕන එතැනට දාපන්. ෆ්‍රිජ් එකට දාපන්. AC etc... හොට් වෝටර් එකට දාපන්. එතකොට අවශ්‍ය වයර්ස් දාපන් ගැලපෙන. එච්චරනෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    therumak nathi wadak.

    ubage wire pichchena kettle eka mokadda?
    bulb walata dana wiring wire eka unath attatama 14A waladi wage thamai pichchienne. (man temporary wada walata godak loku power ganna equipment ee wire walin duwala thiyanawa kisi awulak nathiwa)

    mage gedara serama plugs walata (including ac/geyser) dala thiyenne 13A 2core wire eka, but per plug seperate wiring thiyenne.

    mage laga welding plant, table saw, air compressors wage patta loku AMP ganak ganna equipment thiyanawa, ewaye original plug ekata enneth 1.5sqmm wire eka, ee kiyanne 13A walata dama wire eka.

    uba per plug seperate wiring yanne nat nam, high load ekak thiyana than walata 15A danna puluwan, but hama ekatama dana eka therumak nathi wei.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    Schneider me brand ekanm hondai, habai hema ekama 13A danne epa, 6A oni device ekak 13A damma hadissiye hari short unama MCB off wenne na mokada 13A yanakm allagena yana nisa , e nisa gedarata damage wadi , 13A oni ewata ewa dala anith ewa 6A danne, nathnam gedarama gini aran iwara wenakm umbata balagena inne wenne ;-)

    specially washing machine wage ewa nithrama water ekka set wena device walata recommended karapu Amp. gana thiyana plug danne , mokada podi hari short 1k unoth MCB off wenne na nathnam

    ඔයාගේ අදහස හරි. එක ඇත්තක්. ඒත් ඒකට තමා අදාළ උපකරණයේ fuse එකක් තියෙන්නේ.

    therumak nathi wadak.

    ubage wire pichchena kettle eka mokadda?
    bulb walata dana wiring wire eka unath attatama 14A waladi wage thamai pichchienne. (man temporary wada walata godak loku power ganna equipment ee wire walin duwala thiyanawa kisi awulak nathiwa)

    mage gedara serama plugs walata (including ac/geyser) dala thiyenne 13A 2core wire eka, but per plug seperate wiring thiyenne.

    mage laga welding plant, table saw, air compressors wage patta loku AMP ganak ganna equipment thiyanawa, ewaye original plug ekata enneth 1.5sqmm wire eka, ee kiyanne 13A walata dama wire eka.

    uba per plug seperate wiring yanne nat nam, high load ekak thiyana than walata 15A danna puluwan, but hama ekatama dana eka therumak nathi wei.

    Made in China kettel එකක්. ඔව් per plug base dedicated wire line එකක් යන එක හොද අදහසක්.
    ------ Post added on Jul 12, 2024 at 8:45 AM

    Sni.... is not gd ( indian made )

    Use hager- france

    Useless all from 15A

    France බඩු ලංකාවේ තියෙනවද ගන්න ?
    ------ Post added on Jul 12, 2024 at 8:45 AM
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඔයාගේ අදහස හරි. එක ඇත්තක්. ඒත් ඒකට තමා අදාළ උපකරණයේ fuse එකක් තියෙන්නේ.

    Made in China kettel එකක්. ඔව් per plug base dedicated wire line එකක් යන එක හොද අදහසක්.
    ------ Post added on Jul 12, 2024 at 8:45 AM

    France බඩු ලංකාවේ තියෙනවද ගන්න ?
    ------ Post added on Jul 12, 2024 at 8:45 AM
    Yes, general sales pvt ltd, office
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    ෆ්ලග් පොයිට් වලට නම් හොඳ වැඩක් :yes:
    CEB මාමිලා ගේම ඉල්ලනවා :yes:

    Ayi CEB එකේ උන් ගේම ඉල්ලන්නේ ?

    ඉතින් යකෝ එහෙම කියලා හැමතැනම 15A ගහලා හරියනවද. උඹ කෙටල් එක ගේ පුරා ගහනවද? අවශය තැන් බලපන් ඕන. kitchen එකටනේ කෙටල් ඕන එතැනට දාපන්. ෆ්‍රිජ් එකට දාපන්. AC etc... හොට් වෝටර් එකට දාපන්. එතකොට අවශ්‍ය වයර්ස් දාපන් ගැලපෙන. එච්චරනෙ.
    Ok. Now I understood. හිටපු ගමන් සෙම අමාරු එනකොට කෙතලෙන් අපි හුමලේ අල්ලනවා. ඉතින් නිදන කාමරේ ඇඳ ගාව plug base එකට ගහනවා. ඒකයි
    ------ Post added on Jul 12, 2024 at 8:51 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෘහස්ථ පරිබෝජනයට 15AMP ලිමිට් එකක් තියනවා...... :yes:
    ඒ ලිමිට් එක මේන් බ්‍රේක්‍ර එකනෙ එක 30a. ඉතින් 2ක් තමා use කරන්න පුලුවන්. උන්ට වොරි වෙන්න දෙයක් නෑ.

    වයරින් 15a, Schneider, 13a plugbase දාන එක හොඳයි.
    3 පේස් අදින එක තේරුමක් නෑ.
     
    • Like
    • Love
    Reactions: The_Killer and NRTG