Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මොකක්ද මේ 13+ කියන්නේ ???

    confusedface2.jpg

    මේක අයින් කරන්න ඕනෑලු, වැඩි කරන්න ඕනෑලු, අඩු කරන්න ඕනෑලු....
    මටනම් මේ මොකක්වත් තේරෙන් නැ.. තේරෙන කවුරුහරි කියල දෙන්නකෝ....

    94048582.jpg
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    13 වන වියවස්ථා සංශෝධනය යනු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එකල ජනාධිපති J.R. ජයවර්ධන මහතාගේ කාලයේ හදුන්වාදුන් ක්‍රමයකි. ඒ අනුව ලංකාවේ මුල් වරට පළාත්සභා ක්‍රමය ඇතිකරන ලදී. 13 වන වියවස්ථාවෙන් සිදුවන්නේ මධ්‍යම ආණ්ඩුව සතු ඇතැම් බලතල මෙම පළාත්සභා වලට‍ පැවරීමයි.
    උදා :-
    පළාත්සභා වලට අයත් පාසල් , රෝහල් , ප්‍රවාහන ආදිය දැක්විය හැක.

    13+ යනු මෙතෙක් මධ්‍යම ආණ්ඩුව සතුව තිබුණු ඉඩම් හා පොලිස් බලතල ආදීයද පළාත්සභා වලට‍ පැවරිය හැකිවන පරිදි වියවස්ථාව සංශෝධනය කිරීමයි ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    11.gif
    :cool:
     
    85473265.jpg