138 මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගය

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Kolla karapu vedey kohomavunath kellata ayithiyak nehe film karanna. Kollata FR case ekak daanna puluvan Hiru TV ekata viruddava telecast kalata. Oka telecast nokara policiyata deema tamai kala yuththe.
    Anith eka, oya scene eka tikak seka sahithai. Kellata oya assey film karannath puluvan vuna eka gena...Hiru TV ekey 'athey rolak' da danneth nehe.
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    Kolla karapu vedey kohomavunath kellata ayithiyak nehe film karanna. Kollata FR case ekak daanna puluvan Hiru TV ekata viruddava telecast kalata. Oka telecast nokara policiyata deema tamai kala yuththe.
    Anith eka, oya scene eka tikak seka sahithai. Kellata oya assey film karannath puluvan vuna eka gena...Hiru TV ekey 'athey rolak' da danneth nehe.

    ආයේ අතේ රෝලක් ගහන්නේ මොකද බන් ඔකේ ඉන්න පො....යා මම දන්න එකෙක්,ඕකගේ හැටි ඔහොම තමා,අනික ඕකට තියෙන්නේ අමුතුම අසහනයක් ඒක ගැන කියලා වැඩක් නැහැ,මම කියන්නේ ඕක කෙල්ල හිරු එකට දුන්නා වගේම පොලිසියටත් දුන්නා නම් හරි,මෙහෙම ගියොත් කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා,ඕකට දුන්න මදි ඔතන කොල්ලෙක් දෙන්නෙක් ඉදලා නෙළුවා නම් තමා හොද,කෙල්ලෙක්ට කරදර කරන්න කලින් හිතන්න ඕනේ තමන්ටත් ඉන්නේ දුවෙක් නේද කියලා.:angry::angry::angry::angry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    සමහර කෙල්ලෝ ඉන්නවා ඕවට කැමති. මේ වගේ කොල්ලෝ වගේම මේ වගේ කෙල්ලොත් ඉන්නවනේ. ඉතින් මේ වගේ කොල්ලෝ කොන්ෆියුස්. හොටල බලන්න ගිහින් කෙහෙල් ගහකට ඇන්න දවසට හොට පැටලෙනවා. මූ නං 33000v ලයිට් කණුවකට කොටලා තියෙන්නේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ubawa dakka kal

    ආහ් කොහොමද මචාං :D වෙලාව තියෙන විදියට ඉතින් මේ පැත්තෙ පොඩ්ඩක් කරක් ගහල යන්න එනව බං.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේකේ අනිත් පැත්ත උනත් සේරම ටික කොල්ලටම බනියි නේද පොන්සියා කෙල්ලෙක් පොඩ්ඩක් ඇල්ලුවට ඔහොම කැගහනවද කියලා ඇයි බන් මොනව කරත් හැමෝම කොල්ලන්ට බනින්නේ :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේකේ අනිත් පැත්ත උනත් සේරම ටික කොල්ලටම බනියි නේද පොන්සියා කෙල්ලෙක් පොඩ්ඩක් ඇල්ලුවට ඔහොම කැගහනවද කියලා ඇයි බන් මොනව කරත් හැමෝම කොල්ලන්ට බනින්නේ :(
    කෙල්ලන්ට සලකනව වැඩියි බන් ලන්කාවෙ. වෙන රටවල වගේ ස්වාධීනව වැඩ කරන්න උනානන් ලංකාවෙ කෙල්ලො ලොවෙත් නෑ.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගයාට පාඩමක් ඉගැන්වූ තරුණියකගේ වීඩියෝව

    මහරගම බස් එකේ තරුණියකගේ අඟ පසඟ අතගෑ අනංගයාට පාඩමක් ඉගැන්වූ තරුණියකගේ වීඩියෝව
    ‘මේ සිද්ධිය වුනේ 138 මහරගම-පිටකොටුව බස් එකකදී. මං බස් එකකට නැග්ගේ මහරගමින්. නුගේගොඩට එනකනුත් බස් එකේ හිටියේ හතරපස් දෙනෙක් විතරයි. අදාළ පුද්ගලයා බස් එකට නැග්ගේ නුගේගොඩ ගුවන් පාලම පහුවෙද්දී. මේ පුද්ගලයා මාව පහු කරගෙන ගිහින්, ආයෙත් මාව දැකලා මගේ සීට් එකෙන්ම වාඩි වුනා. මම හිටියේ ජනේලේ අයිනේ. අච්චර සීට් තියෙද්දිත් මං ලඟින්ම වාඩි වෙද්දීම මට මිනිහා ගැන සැකයක් ආවා. අනික ඒ මිනිහා කීප වතාවක්ම හොරෙන් හොරෙන් වට පිට බැලුවා. මිනිහා වාඩි වුනේ පුළුවන් තරම් මාව ජනේලේ අයිනට තෙරපෙන විදිහට. ඊට පස්සේ එක අතක් බෑග් එක අස්සෙන් මගේ ඇඟේ ගෑවෙන විදිහට තියා ගත්තා. මම පුළුවන් තරම් එහාට වෙන්න වෙන්න මිනිහා තව තව මගේ ලඟට ආවා. ඒ වෙනකොට බස් එක තිබුනේ කිරුලපන හංදියේ. මිනිහා හිමින් සැරේ මගේ කළව අතගාන්න පටන් ගත්තා. පිළිකුල වැඩි කමට එවෙලේ මං කරන්න ඕනේ මොකක්ද කියලා හිතන්නවත් කාලයක් ගත්තේ නෑ. ආපු ආවේගය මම පිට කළා. මේ වගේ තිරිසනුන් බස් වලදී අපට ඕනෑතරම් මුණ ගැහෙනවා. හැමදාම ඉවසන්නත් බෑනේ. මේ සිද්ධිය වුනු වෙලාවත් කියන්නම ඕනේ. දවල් දොළහ පහු වුනා විතරයි. මේ වගේ ගිනි දවාලකදිවත් ගෑනු කෙනෙක්ට නිදහසේ බස් එකක යන්න බැරි නම් මහ රෑ ගැන කවර කතාද ?

    Oka hama thanama, facebook pages wala hondata share karala, dutu thana salakapan kivvanan hari
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකේ අනිත් පැත්ත උනත් සේරම ටික කොල්ලටම බනියි නේද පොන්සියා කෙල්ලෙක් පොඩ්ඩක් ඇල්ලුවට ඔහොම කැගහනවද කියලා ඇයි බන් මොනව කරත් හැමෝම කොල්ලන්ට බනින්නේ :(

    කෙල්ලෙක් කොල්ලො හතර පස් දෙනෙක් එක්ක රූම් ගිහින් තිබ්බොත් ඒකිට වෙට්ට පාසි කියල බනිනවා ඒත් කොල්ලෙක් කෙල්ලො හතර පස් දෙනෙක් එක්ක ඒකම කලොත් ඌට එල කොල්ලෙක් කියනවා ඇයි හැමෝම කෙල්ලන්ටම බනින්නේ? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෙක් කොල්ලො හතර පස් දෙනෙක් එක්ක රූම් ගිහින් තිබ්බොත් ඒකිට වෙට්ට පාසි කියල බනිනවා ඒත් කොල්ලෙක් කෙල්ලො හතර පස් දෙනෙක් එක්ක ඒකම කලොත් ඌට එල කොල්ලෙක් කියනවා ඇයි හැමෝම කෙල්ලන්ටම බනින්නේ? :rolleyes:

    :yes::yes::yes: