මම නිතරම දැකල තියෙනවා හවස 5 ට විතර ටවුන් හෝල් වලින් යනවා...4.30 ට විතර තමයි කොටුවෙන් පිටත් වෙනවා ඇත්තේ...අනිත් වේලාවන් ගැන නම් දන්නේ නැහැ..දවසක් දවාලක දැක්ක එත් වෙලාව මතක නැහැ
adoo eka leyland aluth bus 1k ban
mathaka widihata pettah walin 4.30 wage thmai nagge

Hapoi ehemath seenapo eka paarak giya ayenam yanne na. epa una ban. athu wadinawa wahale iwarayak na.. bara wadi nisada manda wegen yannath ba. seat ehemath patta charter. dwalta uda thattuwa maara rasnei. kotuwe indan wijerama handiyata payay winadi 40k giya ban. anith bus kaarayo issara karala yanawath niyameta penawa uda thattuwe innakota. nodakin witharak. mata epaama una

මම නිතරම දැකල තියෙනවා හවස 5 ට විතර ටවුන් හෝල් වලින් යනවා...4.30 ට විතර තමයි කොටුවෙන් පිටත් වෙනවා ඇත්තේ...අනිත් වේලාවන් ගැන නම් දන්නේ නැහැ..දවසක් දවාලක දැක්ක එත් වෙලාව මතක නැහැ

dawalta yana time danne nadda kawuruth