138_කින්_අඩුවෙයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල 138කින් අඩුවෙයි

graph.jpg

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝගයකින් ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.

රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.

ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.
 
Last edited:

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල 138කින් අඩුවෙයි

    graph.jpg

    අග්‍රාමාත්‍ය අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝගයකින් ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.

    රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.

    ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.

    chande langai wage
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලා වැඩි කරලා උඔලම අඩු කරලා උඔලම ත්‍රෙඩ් දානවා :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඔලා වැඩි කරලා උඔලම අඩු කරලා උඔලම ත්‍රෙඩ් දානවා :(

    පෙර පවතී ආණ්ඩුවේ තිබ්බ ගෑස් සහ අනෙකුත් ඉන්දන මිළ ගණන් සහ අද පවතින මිළ ගණන් එක්ක සසඳලා බලපන්. ලෝක වෙළඳපලේ ඉන්දන මිළ සීග්‍රයෙන් පහල යනකොට රාජපක්ෂ ආණ්ඩුව තෙල් සහ ගෑස් වික්කේ අසාධාරණ මිලකට. එම හේතුව නිසා ඉන්දන මිළ පහත දමන්න කියලා උසාවියෙන් පවා නියෝග කළා. නමුත් එම උසාවි නියෝගය පවා රාජපක්ෂ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,623
    25,527
    113
    ලෝක වෙළඳපලේ ඉන්දන මිළ සීග්‍රයෙන් පහල යනකොට රාජපක්ෂ ආණ්ඩුව තෙල් සහ ගෑස් වික්කේ අසාධාරණ මිලකට. එම හේතුව නිසා ඉන්දන මිළ පහත දමන්න කියලා උසාවියෙන් පවා නියෝග කළා. නමුත් එම උසාවි නියෝගය පවා රාජපක්ෂ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ.

    2014 Petrol Price - 165.00 LKR
    Crude oil price - 110 USD

    2018 Petrol Price - 148.00 LKR
    Crude oil price - 79 USD
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෙර පවතී ආණ්ඩුවේ තිබ්බ ගෑස් සහ අනෙකුත් ඉන්දන මිළ ගණන් සහ අද පවතින මිළ ගණන් එක්ක සසඳලා බලපන්. ලෝක වෙළඳපලේ ඉන්දන මිළ සීග්‍රයෙන් පහල යනකොට රාජපක්ෂ ආණ්ඩුව තෙල් සහ ගෑස් වික්කේ අසාධාරණ මිලකට. එම හේතුව නිසා ඉන්දන මිළ පහත දමන්න කියලා උසාවියෙන් පවා නියෝග කළා. නමුත් එම උසාවි නියෝගය පවා රාජපක්ෂ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ.

    කියලා දෙන පළමු පාඩම
    රටක පාලනය නීතිය අනුව ආණ්ඩුව විසින් කල යුතුයි.
    රටක නීතියට අනුව ආණ්ඩුවක් විසින් ගන්නා වූ තිරණ අධිකරණයක එක විනිසුරුවෙකුට වෙනස් කිරීමට බලයක් නැත.නොඑසේ නම් රටක පාලනය අධිකරණය හරහා කල හැකි වනු ඇත.අනික තීන්දුව දීපු නන්ද සිල්වා ගැන කවර කතාද ?
    දෙවෙනි පාඩම කලින් ආණ්ඩුව හා වර්තමාන ආණ්ඩුව සංසන්දනය කලාම බොට වඩා ගොඩාක් දේවල් පෙනේ.... කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරන්නද ? :sorry: