$139 ට කස්ටම් කීයක් වදියිද ?

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
$139 ට කස්ටම් කීයක් වදියිද ?

ගිෆ්ට් කියල තියනවනම් අඩුද ? දන්න අය කියනවද මොකද මට කැමරාවක් ඇවිත් ලියුම ආව. හෙට යන්න ඕන. :D:D
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Gift da nadda kiyana eka nemei adala. Apu de. Gift awath tax gahanawa
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    Gift da nadda kiyana eka nemei adala. Apu de. Gift awath tax gahanawa
    thanks chief.
    mama hithuwe gift kiwwoth percentage eka adu ethi kiyala :confused:
    cam eka $139 yi. aduwen daanna kiwwata daala ne. aapu form eke price eka liyala thiyanawa. gift kiyalath daala nethuwa ethi mama hithanne.:oo:
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    Rs 500 wage wadi mama hithanne. Kohomath 1000ta adui
    දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. තැනක් යු chief මම නිකම් රිමික්ස් වෙලා හිටියේ ගෙදරින් සල්ලි ඉල්ලන්නේ කොහොමද කියල.
    :D:D:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ් එළ.. මොනවා ද කැම් එක..
    කැම් එක පැක් එක කඩද්දි පින්තුර ටිකකුත් එකතු කරලා.
    අපිත් එක්ක බේදා ගන්න..
    අපිත් ඉතින් ඕවාට කැමති නේ..
    අනික අපිට කොහෙන්ද ඒ තරම් සල්ලි දිලා කැම් එකක් ගන්න
    වත්කමක් ඒ හින්දා..
    ඒ කැම් එකේ පින්තුර එකතු කරලා වෙනම ත්‍රේඩ් එකක් දාන්න..
    අපේ බොහෝ සහෝදර සහෝදරයන් කැමති වෙයි..
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    thanks hemotama. ada gihin gaththa. yaaluwekuge thaththage batch mate thamayi custom officer. e nisa giye rs 200 yi.

    mamath elakiri ekkenek gaththa kiyala daapu link ekakin thamayi gaththe. supiri seller. maara fast shipping. december 22 gaththe. eeye letter ekath aawa.

    cam ekath elama thamayi. okkoma giye 20 yi. ninehearts eke 35 yi.

    okkoma details daannam photos ekka passe. link ekath daannam. dan gamanak yanawa. next week daannam.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    47308509.jpg