14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 101 ක් වාර්තා කරයි. මුලු මරණ 2011 යි.
    2021-06-10-3.png
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ අර පටලොල කියන මරණ 100ක් ද
    නැත්නම් 2021/06/09 මැරිච්ච ගානද?
     
    • Like
    Reactions: NRTG

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අරින එකක් නැත්ද බන් 😏😏
    පොඩි මිනිහට විතරක් රට වහලා අනිත් උන් ආතල් ගන්නවා. ඇරල පරිස්සමක් නැති හුත්තලා මැරිල පල කියල තිබ්බ නම් හරි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ අර පටලොල කියන මරණ 100ක් ද
    නැත්නම් 2021/06/09 මැරිච්ච ගානද?
    පටලොලා නේ. එත් මෙච්චර ගානක් එකියට දැම්මේ අරින එක වෙනස් කරන්න වගේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අරින එකක් නැත්ද බන් 😏😏
    පොඩි මිනිහට විතරක් රට වහලා අනිත් උන් ආතල් ගන්නවා. ඇරල පරිස්සමක් නැති හුත්තලා මැරිල පල කියල තිබ්බ නම් හරි
    උබල වහන්න කලින් ඔහොම කිව්වද
    වහපල්ලා කියල මැරෙන්න හැදුව
    දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පටලොලා නේ. එත් මෙච්චර ගානක් එකියට දැම්මේ අරින එක වෙනස් කරන්න වගේ

    සාමාන්‍යයෙන් දවසට කියක් මරෙනවද?

    June 06
    June 07
    June 08
    June 09

    මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.

    ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබල වහන්න කලින් ඔහොම කිව්වද
    වහපල්ලා කියල මැරෙන්න හැදුව
    දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා
    පුක තව ටිකක් උස්සල දියන්.

    වහනව නම් ඇදිරි නීතිය ම දාලා 5000 වත් දෙන්න ඕන. නැත්නම් මොනව හරි දෙයක් කරන්න ඕන මිනිස්සු බඩ ගින්නෙ නොතියා. සංචරණ හුතූ දාගෙන කලින් වගේ ම බෝකරනව. වෙනසකට තියෙන්නෙ පොඩි මිනිහා බඩ ගින්නෙ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මුන් නම් මහා මෝඩයෝ ටිකක්.ඇත්ත ගණන් දැම්ම නම් මිනිස්සු එකට හරි බයවෙලා පරිස්සම් වෙන්න බලනවා තව ටිකක් .

    ඉන්ජෙක්ෂන් එකටයි 5000 දෙන්න වෙයි කියලයි බයවෙලා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සාමාන්‍යයෙන් දවසට කියක් මරෙනවද?

    June 06
    June 07
    June 08
    June 09

    මේ වගේ ගත්තොත්? Stats නැත්ද මෙහෙම, අදාල දිනේ කීයක් මැරුණද බලාගන්න.

    ඉන්දියා එහෙම සරල විදියට නේද Chart කරන්නේ, අපේ වගේ කරකොලා අත අරින්නේ නැහැ නේ?
    කොම හරි ඔය දවසේ ගාන එවා එකතු කරාම දවසට 40 - 50 අතර මැරිලා තියෙනවා.