14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

අලුතෙන් අරින්න දෙයක් තියෙනවද බන්? ගෙදර ඉදල ඉදලා ඊයේ හේමාස් යන්න කියලා පාරට ගියා..අපි විතරයි ගෙදර ඉදලා තියෙන්නේ..ඒ මදිවට හෙනට ට්‍රැෆික්..මෙහම වහන් ඉන්නවට නිල වශයෙන් අරින එක හොදයි..නිකන් පොලිසිය විහිලුවට ලක් වෙන එක විතරයි වෙන්නේ..

Kadawatha Barier එකේ උන් නිදි... රෑට බනිස් කාලා, විටක් කාලා ඉන්නවා (පාලම යට) එකෙක්ව නතර කළේ නැ.. උන්ටත් එපා වෙලා ඇති හැමෝටම පාස් තියෙනවනේ :yes:

විහිළුවක් මේක නම්... 🖕
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    8,586
    3
    48,993
    113
    Gampaha
    පැය 24ක නෙමෙයි නේද? ඔය දවස් කීයකද

    දවස් 14ක් රට වැහුව නම් ටිකක් හරි අඩු කරගන්න තිබ්බ. දැන් තියෙන්නෙ නාමික සංචරණ සීමා. පොඩි මිනිහට උගෙ රස්සව කරගන්න බෑ අනික් එවුන් ඔක්කොම හැමතැනම යනව කර්ෆිව් පාස් හදාගෙන
    අනිවා...
    ගිය අවුරුද්දෙ විදිහට හරියට දවස් 14ක් වැහුවනං මේක හරියනව.

    මේ වහල තියෙන විදිහට කොවිඩ් පාලනයක් වෙන්නෙ නෑ.
    පොඩි බිස්නස් කාරයින්ටයි දවසෙ ආදායම් හොයන මිනිස්සුන්ටයි කෙලවෙන එක විතරයි වෙන්නෙ.
    ------ Post added on Jun 11, 2021 at 12:02 PM
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    16,918
    1,129
    113
    Matara
    ai ban dan wahalada thiynne.. redda thamai
    matanam me paththa samanya dawasak wagemai. galle. hikkaudwa paththa.
    kadawal arala.. minissu innawa parawal wala.. polisiya balan innawa.
    wahana ynawa ..bus witharai naththe. ane manda .
     
    • Like
    Reactions: THE-X

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,046
    2,834
    113
    උබල වහන්න කලින් ඔහොම කිව්වද
    වහපල්ලා කියල මැරෙන්න හැදුව
    දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා
    Bai thadiyo menna rata wahapu vidiya ta samana video ekak
    ahawaya eliyata pannata passe isalaya wahala wedak ne kiyala ube harak moleta terenne nati hati 😂
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    8,269
    1,821
    113
    34
    Moratuwa
    අරින එකක් නැත්ද බන් 😏😏
    පොඩි මිනිහට විතරක් රට වහලා අනිත් උන් ආතල් ගන්නවා. ඇරල පරිස්සමක් නැති හුත්තලා මැරිල පල කියල තිබ්බ නම් හරි
    Eth wade thiyenne parissamak nathu uttala witharak nathuwa sahenna parissam wena ahinsaka wena unuth ekkamane okun marila yanne.
    Hariyata parissamak nathi unta loku dadayak gahanna one kelawelama yanna.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,096
    833
    113
    පැය 24ක නෙමෙයි නේද? ඔය දවස් කීයකද


    අනිවා...
    ගිය අවුරුද්දෙ විදිහට හරියට දවස් 14ක් වැහුවනං මේක හරියනව.

    මේ වහල තියෙන විදිහට කොවිඩ් පාලනයක් වෙන්නෙ නෑ.
    පොඩි බිස්නස් කාරයින්ටයි දවසෙ ආදායම් හොයන මිනිස්සුන්ටයි කෙලවෙන එක විතරයි වෙන්නෙ.
    ------ Post added on Jun 11, 2021 at 12:02 PM
    Giya awurudde ekei mekei mokakda wenasa?
    E kaaleth kumburu weda karana ayata yanna dunna. ATM walata yanna dunna. Pharmacy arala. Doctors lage chanelling weda.
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and nikdw

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,586
    3
    48,993
    113
    Gampaha
    Giya awurudde ekei mekei mokakda wenasa?
    E kaaleth kumburu weda karana ayata yanna dunna. ATM walata yanna dunna. Pharmacy arala. Doctors lage chanelling weda.
    ගියපාර, සිල්ලර කඩ ඇරල තිබුණෙ නෑ. අපේ ගමේ අස්සෙ පාරවල් වල ඉඳන්ම ආමි එකෙන් දාල තිබුණ, ටවුන් එකේ මේ තරම් සෙනග හිටියෙ නෑ. පාරවල් වල ට්‍රැෆික් තිබුණෙ නෑ. මේ පාර වගේ රස්සාවල් වලට හැම කෙනාටම යන්න අවස්ථාව දුන්නෙ නෑ. දවස් 14ක ලොක්ඩවුන් එකෙන් පස්සෙ තමයි අත්‍යවශ්‍ය සේවා නොවන අයට රස්සාවල් වලට එහෙම යන්න චාන්ස් එකක් දුන්නෙ.
     
    • Like
    Reactions: Rankira and icepack

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,148
    17,780
    113
    apoi thawa sathiyak tiyenawa 2nd dose eke immunity build wenna.hangila inna one
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,677
    2,944
    113
    අලුතෙන් අරින්න දෙයක් තියෙනවද බන්? ගෙදර ඉදල ඉදලා ඊයේ හේමාස් යන්න කියලා පාරට ගියා..අපි විතරයි ගෙදර ඉදලා තියෙන්නේ..ඒ මදිවට හෙනට ට්‍රැෆික්..මෙහම වහන් ඉන්නවට නිල වශයෙන් අරින එක හොදයි..නිකන් පොලිසිය විහිලුවට ලක් වෙන එක විතරයි වෙන්නේ..
    bus duwanne nati eka witarai ban. matath yanna una podi ekata vaccine gahanna. yako hospital eka pirennath senaga.
    kada nam wahala.

    Bai thadiyo menna rata wahapu vidiya ta samana video ekak
    ahawaya eliyata pannata passe isalaya wahala wedak ne kiyala ube harak moleta terenne nati hati 😂
    thawa tikak parakku unanam e watura tikawath ithuru karaganna thibba.
    ------ Post added on Jun 11, 2021 at 12:52 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    3,044
    2,631
    113
    london
    අරින්න වහල තිබ්බද බන් ?ඕන මගුලක් ගන්න කඩත් ඇරලා,බාර් විතරයි වහලා ,රෙද්ද
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    949
    1,656
    93
    අර මොඩ්ල් එකෙන් පුරෝකතනය කරපු විදිහ හරි වගේ. මේ පහුගිය සතියෙ උන දේවල් එක්ක බැලුවම මේ මාසෙ අන්තිම 200 උනත් පනින්න පුලුවන්. මැරෙන මිනිස්සු ගාන නිකන් ස්ටැට් එකක් විතරයි අන්තිමට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,916
    4,454
    113
    ICU beds 30, other beds 3550, patient trolleys 1000 හදිසියේ ගැනීමට සෞක්ය අමාත්යංශය තීරණයන්කර ඇත.

    අනතුර පේනවා නේද?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,640
    1
    10,606
    113
    Kaduwela
    උබල වහන්න කලින් ඔහොම කිව්වද
    වහපල්ලා කියල මැරෙන්න හැදුව
    දැන් අරපල්ලා කියල මැරෙන්න හදනවා
    වහන්න කියලා ඉල්ලීම් කරේ මේ දැන් තියෙන තත්වේ උදා නොවෙන්න.
    එතකොට මෙච්චර ස්ප්‍රෙඩ් එකක් වෙන්නේ නෑ.
    කොහෙද බයි වේසියෝන්ට මොලේ දෙන්න බෑනේ.
    තෝ විතරයි හරි හමන් විදියට කතා කරන බයියෙක්ට හිටියේ.
    තෝත් එරෝසන් වගේ උපන්ගෙයි මෝඩයෙක් ගානට වැටිලා.
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,894
    28,731
    113
    එකමත් එක රටක
    ඇතුල්වෙන්න එක හිලක් තියන දුපතකට වෙච්ච දෙයක්. තව නියමු ව්‍යාපෘතියක් කරානම් හරි සංචාරකයෝ ටිකක් අරන් ඇවිත් කොවින් බෝවෙයිද කියලා බලන්න. :baffled: