14 අරි ද ? ඊයේ කොරොනා මරණ 100 පනි. BREAKINGNEWS

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    ඊයේ New deaths / 1M pop - 5යි... ඉන්දියාවේත් සාමාන්‍යයෙන් 2ක් වගේ වෙන්නේ. :(
    new deaths වලින් ලෝකේ 15. මෙච්චර අංක ගණන් සෙල්ලම් දාලත් තත්වේ.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    🔴 BREAKING NEWS
    ඊයේ කොරොනා මරණ 101 ක් වාර්තා කරයි. මුලු මරණ 2011 යි.
    2021-06-10-3.png
    Marana gana kiyana system eka poddak kiyapanko... manussayekge pana yanne dawas keeyak aragenada? Gov eke logic eka mokadda death count ganna?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,113
    113
    Several restrictions to continue despite lifting of islandwide travel ban

    A decision has been taken to lift the islandwide travel restriction on the 14th of June under strict health guidelines, the Aruna Newspaper reported.

    The decision had been taken during a meeting of the National Operations Centre for the Prevention of COVID-19 (NOCPC) held under the aegis of President Gotabaya Rajapaksa at the Presidential Secretariat yesterday.

    Attention has been focused on maintaining the inter-province travel ban, and the prohibition of weddings, public gatherings, and parties.

    A decision has also been taken to permit only employees of essential services under State Institutions to report to work.

    Details of the guidelines to be issued in line with the lifting of the islandwide travel restriction will be announced by the Health Ministry and the Sri Lanka Police today, Aruna Newspaper report added. (NewsWire)
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    හමුදාපති කිව්වා අරිනවා කියලා
    ඒ නිසා 13 හවස කියයි අරින්නෑ කියලා නැත්තම් 14 හවස ආයේ වහනවා කියයි
    ඔන්න කලින්ම කිව්වා අරින් නෑ කියලා :P
    බලාගෙන යද්දි ෆේක් නිව්ස් කාරයෙක් නේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    14 අරින්නෙ නෑ දැන්නම් 100% විස්වාසයි