14 වනදා දක්වා සන්චරන සිමා දික් වන ලකුනු.#CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB-IMG-1622462597945.jpg

    🔴 සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජුනි 15 දක්වා අවලංගු කෙරේ.

    🔴 එළඹෙන 07 වැනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාදන කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

    🔴 දැනට පවතින සන්චරන සිමා ජුනි 7 වනදා දක්වා පැවැත්වීම නියමිතයි. මෙම කාලයේදි ජනතාව මෙම කාර්යය ට සහයෝගය ලබා දුනහෝත් 7 වෙනිදායින් පසුව සන්චරන සිමා දිර්ග විම වලක්වා ගැනිමට හැකිවෙයි. - නියොජය පොලිස්පති අජිත් රොහන මහතා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,036
    113
    ape paththe samahara ewun sarungal arino hathara pas dena ekathu wela. sama harak ewunge mask na, sama harak ewunge mask eka nikate. maraya awesa wenawa me welawe oya wage dewal dakinakota :angry: . mechchara deyak welath kisi parissamak nane. mun wage ewun nisa wade thawa awul wenawa.:(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,489
    6,342

    un tika hawasata gedara gihin rata hadanna FB eke post tika nam share karanawa athi :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    නිකන් හැම දේම දෙන්න බැහැනේ....විනයක් නැති හරකුන් පිරිච්ච රටක එවුන්ට.

    නිකන් හැම දේම දෙන්න බැහැනේ....විනයක් නැති හරකුන් පිරිච්ච රටක එවුන්ට.
    ------ Post added on May 31, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: lasankandy