145/80/13 (Japan Alto) ටයර් 4ක් brandnew ගන්න මිල අඩු කොහෙද. CEAT වගේ දාන එක හොද නැද්ද. Medical Rep කෙනෙක්ට Rent කරපු කාර් එකක්. පොර වේගෙන් යන කෙනෙකුත් නෙමෙයි