15ක් දීල ගන්න වාහනයක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උන්ගේ ලීසින්ග් කොම්පැනි කඩන් වැටෙන නිසා වැඩිපුර ගානක් දීලා වැඩියෙන් ටැක්ස් ගෙවලා වාහන ගන්න කියලා තමයි මහ බංකු අදිපති පොන්නලාල් කිව්වේ :dull:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    ඇල්ටෝ එපෝ
    wagon r unath ganna puluwan habai budu ganak maseta gewanna ei..

    බජාජ් ත්‍රීවීලර් එකම බ්‍රෑන්ඩ් නිව් ලක්ෂ 20 ක්... ටහිකෙන රටවල් මේවා.
    oka nam tax ma nemei, un dannawa unta ona tharam wadi karala wikunanna puluwan minissunta wena alternative ekak naha kiyala...
    TVS la or AMW dan 3 wheel gennanne nathi nisath ona tharam price wadi karanna puulwan..
    un witharai market eke 3 wheel wikunanne dan..
     
    Last edited:
    • Like
    Reactions: SpinXO