15 ක් අරගෙන හෙට උදේ 7.30ට ගෙදරින් පිටත් වෙනව

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ සර්විස් කරන්න

    ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ

    ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    ස්කූටරේ සර්විස් කරන්න

    ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ

    ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව


    ස්කූටරේ නැතිකොට නංගි කොමද වල් ටුවර් යන්නේ :unsure: :unsure: ?

    🤭🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ගරාජ් කාරයින්ට සල්ලි පුදලා ඉවරයක් නෑනේ බං. ඔන්න ඔය මගුල විකුණලා දාලා පුටාර් 2ක් ගනිං. තාත්තටයි බොටයි. උඹෙ ඇඟ හරි බස්සගන්න පුලුවන් බයිසිකල් පාගලා.
     

    AnuradhaRa

    Well-known member
  • ගරාජ් කාරයින්ට සල්ලි පුදලා ඉවරයක් නෑනේ බං. ඔන්න ඔය මගුල විකුණලා දාලා පුටාර් 2ක් ගනිං. තාත්තටයි බොටයි. උඹෙ ඇඟ හරි බස්සගන්න පුලුවන් බයිසිකල් පාගලා.
    නංගිට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ස්කූටරේ සර්විස් කරන්න

    ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ

    ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව

    uba inne negombo, nangi inne piliyandala.
    bike eka koheda thiyenne??
     

    AnuradhaRa

    Well-known member
  • uba inne negombo, nangi inne piliyandala.
    bike eka koheda thiyenne??
    එකක් නංගි ගාව
    එකක් අපි ගාව
    දෙකම නංගිල තමා වැඩියෙන් පදින්නෙ 90% ක්ම
    මම පදින්නෙ 10% යි, කඩේකට යන්න විතරයි. ආසාවට දුර රවුමක්වත් ගහන්න බෑ බං, ඔලුව මොකක්ද වෙනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    හරකෝ ගරාජ් එකෙන් අහපන් OME parts එක මොකද්ද කියලා. බජාජ් නම් ඉලෙක්ට්‍රිකල් යන්නේ විරැක් කියන බ්‍රෑන්ඩ් එක. මැකනිකල් පාර්ට් එක එක ජාතියෙන් එනවා. මම ළඟදි CDI Unit එක දැම්මා මගේ ගෙන් කමට කෙලෝගෙන රු පන්දාහයි වෙරැක් එක. බජාජ් එක රු දහතුන් දාහක්ද කොහෙද. එකම වෙනස අරකේ බජාජ් කියලා ගහලා තියනවා. අනිකේ එහෙම ගහන්න ඕනේ තැන් ටික මාර්ක් කරලා තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • හරකෝ ගරාජ් එකෙන් අහපන් OME parts එක මොකද්ද කියලා. බජාජ් නම් ඉලෙක්ට්‍රිකල් යන්නේ විරැක් කියන බ්‍රෑන්ඩ් එක. මැකනිකල් පාර්ට් එක එක ජාතියෙන් එනවා. මම ළඟදි CDI Unit එක දැම්මා මගේ ගෙන් කමට කෙලෝගෙන රු පන්දාහයි වෙරැක් එක. බජාජ් එක රු දහතුන් දාහක්ද කොහෙද. එකම වෙනස අරකේ බජාජ් කියලා ගහලා තියනවා. අනිකේ එහෙම ගහන්න ඕනේ තැන් ටික මාර්ක් කරලා තියනවා.
    Hero Honda Pleasure පරණ ස්කූටර් එකක් X අකුරක්
    85000km විතර පැදල තියෙන්නෙ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    Hero Hond Pleasure පරණ ස්කූටර් එකක් X අකුරක්
    එහෙම කියන්න දන්නේ නැහැ බන්. මුලින්ම ලෙඩ ටික හොයාගන්න. ඕනේ කෑලි මොනවාද කියලා. පස්සේ මීගමුවෙ ඇති හොඳ පිලිගැනීමක් තියන බයිසිකල් පාර්ට් කඩ. ඒ කඩේකින් ගිහින් ගනින් බඩු ටික. ඊට පස්සේ ගරාජ් එකට ගිහිල්ලා දීපන්. අරකට වඩා අඩු ගානකට පාර්ට්ස් ටික ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: AnuradhaRa