ස්කූටරේ සර්විස් කරන්න
ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ
ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ
ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
ස්කූටරේ සර්විස් කරන්න
ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ
ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
නංගිටගරාජ් කාරයින්ට සල්ලි පුදලා ඉවරයක් නෑනේ බං. ඔන්න ඔය මගුල විකුණලා දාලා පුටාර් 2ක් ගනිං. තාත්තටයි බොටයි. උඹෙ ඇඟ හරි බස්සගන්න පුලුවන් බයිසිකල් පාගලා.
නංගි දුන්නෙsalli kohenda
ස්කූටරේ සර්විස් කරන්න
ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ
ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
නංගිගේ සල්ලි ඉල්ලගෙන උඹේ බයික් එක හදාගන්නවා ද? පව් නැද්ද නම් නංගි? හරිනං අයියල නංගිලාව බලාගන්න ඕන.
එකක් නංගි ගාවuba inne negombo, nangi inne piliyandala.
bike eka koheda thiyenne??
Hero Honda Pleasure පරණ ස්කූටර් එකක් X අකුරක්හරකෝ ගරාජ් එකෙන් අහපන් OME parts එක මොකද්ද කියලා. බජාජ් නම් ඉලෙක්ට්‍රිකල් යන්නේ විරැක් කියන බ්‍රෑන්ඩ් එක. මැකනිකල් පාර්ට් එක එක ජාතියෙන් එනවා. මම ළඟදි CDI Unit එක දැම්මා මගේ ගෙන් කමට කෙලෝගෙන රු පන්දාහයි වෙරැක් එක. බජාජ් එක රු දහතුන් දාහක්ද කොහෙද. එකම වෙනස අරකේ බජාජ් කියලා ගහලා තියනවා. අනිකේ එහෙම ගහන්න ඕනේ තැන් ටික මාර්ක් කරලා තියනවා.
නිවාඩු දවසක් නෙමේනෙහෙට සඳුද නිවාඩු දවසේ ගැරජ් එක පැත්ත පලාතෙ එන්න එපා කියල බෝඩ් එකක් ගහල ඇති...
නොමලි ගැරජ් සඳුද වහල නේ. එ අයගෙ හොලිඩෙ එක සඳුදනිවාඩුවක් නෑ
එහෙම කියන්න දන්නේ නැහැ බන්. මුලින්ම ලෙඩ ටික හොයාගන්න. ඕනේ කෑලි මොනවාද කියලා. පස්සේ මීගමුවෙ ඇති හොඳ පිලිගැනීමක් තියන බයිසිකල් පාර්ට් කඩ. ඒ කඩේකින් ගිහින් ගනින් බඩු ටික. ඊට පස්සේ ගරාජ් එකට ගිහිල්ලා දීපන්. අරකට වඩා අඩු ගානකට පාර්ට්ස් ටික ගන්න පුළුවන්.Hero Hond Pleasure පරණ ස්කූටර් එකක් X අකුරක්
ඒකනං සදුදට ඇරලනොමලි ගැරජ් සඳුද වහල නේ. එ අයගෙ හොලිඩෙ එක සඳුද
ළග ඉන්නව බංසර්විස් කරලා දෙනකම් උඹ ළඟ ඉන්නවද නැත්තම් ගෙදර ගිහින් ආයේ එනවද?