15% ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ක්‍රමය අත්හිටවයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    UQ7PIOH.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    adu krana ekk na

    Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ

    Loan දෙන්න පටන් ගත්තත් ආයේ මිනිස්සු අතට සල්ලි යනවනෙ බං. මේ වෙලාවේ කරන්න ඕන කොහොම හරි මිනිස්සු අතට සල්ලි යන ඒක නවත්වන්න... මිනිස්සු අතේ සල්ලි තියන්කොට නිකන්ම import වැඩි වෙනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ මහබැංකුවේ ඩිපාට්මන්ට් හෙඩ් කෙනෙකුට මේ විදිහට උපදෙස් දෙන්න පුළුවන්ද බං, වාණිජ බැංකුවල සීඊඕලට? හරි නම් ඕක එන්න ඕනේ අධිපතිගේ අත්සනින් නේද? එහෙම නැතිනම් අඩු තරමේ අධිපති වෙනුවෙන් අත්සන් කළා කියල හරි තියෙන්න ඕන නේද? අඩුපාඩුවක් කියන්න නෙමෙයි, ප්‍රොටෝකෝල් එකේ අවුලක් වගේ මට දැනෙන්නේ රාජකාරි ලිපි එක්ක ගනුදෙනු කරන නිසා වෙන්නැති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,927
    113
    Oka wadak athi magulak nemei ban dan hama ekaatama 23% gaane deddi oke 15% i denne
    හැම එකාටම දෙන වැඩි පොලිය ඕනෑම වෙලාවක 1% කරන්න උනත් පුළුවන්. අවුරුද්ද හරි දෙක හරි ඉවරවෙලා කල් පිරුනට පස්සෙ ආයෙත් පරණ රේට් දෙන්නෙ නෑ. ඒත් සීනියර් එක දිගටම 15ම දෙනවා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
    Denawanan business loan adu politata denna one. Naththan wadak na bn ape minissu nikan idam wahana aragannawa. No production. Aye minissunta salli athata yana eka witharai interest adu kalama wenne.
     
    • Like
    Reactions: pradeeplk1025

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Oka godak use kaley unge lamai ban. fucking exploitation. Mage yaluwek hitiye kariya uge okkoma ewa uge ammage namin daala tibbe.
    Me wage kari rataka kari wada nokara lesiyen goda yanna amarui ban. Atleast they invested their hard earned money rather than stealing it from the others.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    යකෝ ඕක වටිනාකම තිබුණේ mature වෙන්න කලින් ඕන වෙලාවක withdraw කරාම දවස් ගාණට 15% පොලිය හදල දෙන එක
    Ow anik dan ewaye interest rate wadi unata kalin gattot badu banis
     
    • Like
    Reactions: scorpion MW and vgp

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
    eka thama ban interest rate wadi karala expect karanne. interest wadi karama loan dena eka adu wenawa. business wage ewa patan ganne na. expand karanne na. minissu athara salli radena eka adu wenawa. tiyena sallith bank ekata danawa. ineterest rate wadi karanne inflation tackle karandane ban. minissunge athe salli adu wedi banda walata sewa walata thiyena illuma adu weddi inflation eka adu wenawa
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Rate Nam aduwenne na 20%kata wada.Me FD rates Wadi una eka Nam boru kiyanna one nane Mata Nam Loku wasiyak una.mage yaluwek 30million Hira karala land ekak Aran building ekak gahuwa mama uta kiwwa oka karanna epa rent karaganna ba owa Dan gahuwata kiyala FD dapan man wage kiyala u Mata money depreciation gana Loku talk ekak deela mage modakama gana kiyala deela Wade Kara Dan Masa 15k wenawa thama rent karaganna bariuna rupiyalak adayama na 1lakh monthly rent ekatawath ganna kenek na.u Mata Dan kiyanawa mama umba kiyana de ahuwanam Dan maseta laksha 5k 6k gannawa kiyala.thaman dannama business ekak Ara me welawe deyak karala goda Enna lesi na.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,912
    3,423
    113
    Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
    true ban, me dawas wala loan dena un, credit card dena un pisso wage eka eka ewa kiyagena enawa. unta target cover karanna widiyak naa me situation ekat ekka. minissu kauruwat loan ganne naa. loans natuwa banking system ekata kela wenna puluwan.
     
    • Like
    Reactions: pradeeplk1025