Oka wadak athi magulak nemei ban dan hama ekaatama 23% gaane deddi oke 15% i denne
YESNext up: Fixed deposit rate අඩු කිරීමද? මං හිතන්නෙ අඩු කරයි කියලා ටිකක් හරි. 18% වගේ වෙන්න.
Next up: Fixed deposit rate අඩු කිරීමද? මං හිතන්නෙ අඩු කරයි කියලා ටිකක් හරි. 18% වගේ වෙන්න.
adu krana ekk na
Loan දෙන්න පටන් ගත්තත් ආයේ මිනිස්සු අතට සල්ලි යනවනෙ බං. මේ වෙලාවේ කරන්න ඕන කොහොම හරි මිනිස්සු අතට සල්ලි යන ඒක නවත්වන්න... මිනිස්සු අතේ සල්ලි තියන්කොට නිකන්ම import වැඩි වෙනවාLoan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
Oka godak use kaley unge lamai ban. fucking exploitation. Mage yaluwek hitiye kariya uge okkoma ewa uge ammage namin daala tibbe.Oka wadak athi magulak nemei ban dan hama ekaatama 23% gaane deddi oke 15% i denne
හැම එකාටම දෙන වැඩි පොලිය ඕනෑම වෙලාවක 1% කරන්න උනත් පුළුවන්. අවුරුද්ද හරි දෙක හරි ඉවරවෙලා කල් පිරුනට පස්සෙ ආයෙත් පරණ රේට් දෙන්නෙ නෑ. ඒත් සීනියර් එක දිගටම 15ම දෙනවා.Oka wadak athi magulak nemei ban dan hama ekaatama 23% gaane deddi oke 15% i denne
Denawanan business loan adu politata denna one. Naththan wadak na bn ape minissu nikan idam wahana aragannawa. No production. Aye minissunta salli athata yana eka witharai interest adu kalama wenne.Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
Me wage kari rataka kari wada nokara lesiyen goda yanna amarui ban. Atleast they invested their hard earned money rather than stealing it from the others.Oka godak use kaley unge lamai ban. fucking exploitation. Mage yaluwek hitiye kariya uge okkoma ewa uge ammage namin daala tibbe.
Ow anik dan ewaye interest rate wadi unata kalin gattot badu banisයකෝ ඕක වටිනාකම තිබුණේ mature වෙන්න කලින් ඕන වෙලාවක withdraw කරාම දවස් ගාණට 15% පොලිය හදල දෙන එක
eka thama ban interest rate wadi karala expect karanne. interest wadi karama loan dena eka adu wenawa. business wage ewa patan ganne na. expand karanne na. minissu athara salli radena eka adu wenawa. tiyena sallith bank ekata danawa. ineterest rate wadi karanne inflation tackle karandane ban. minissunge athe salli adu wedi banda walata sewa walata thiyena illuma adu weddi inflation eka adu wenawaLoan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.
true ban, me dawas wala loan dena un, credit card dena un pisso wage eka eka ewa kiyagena enawa. unta target cover karanna widiyak naa me situation ekat ekka. minissu kauruwat loan ganne naa. loans natuwa banking system ekata kela wenna puluwan.Loan දෙන්න බෑ මචන් මෙහෙම තියාන. රට ඇතුලෙ අලුතෙන් දේවල් නිශ්පාදන වෙන්න නම් ලෝන් එහෙම දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නෙ සල්ලි තියෙන උන් ඒවා බැංකුවෙ දාලා පොලියෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. අලුත් දේවල් කරන්න එච්චරම නැඹුරුවක් නෑ මොකද රටේ අස්ථාවර බව සහ අලුතෙන් වැඩියෙ දේවල් ඉස්සර වගේ පටන් නොගන්නකම. අනික risk free නෙ, බැංකුවෙන් සල්ලි එනවා ඉතින් ලොකු අවුලක් නෑ කියලා හිතන් ඉන්නවා. ලෝන් දීලා අලුත් දේවල් පටන් ගන්න දුන්නොත් මිනිස්සු මොනවමහරි කරයි export පැත්ත බලාන හරි. මන්දා හරියට කියන්න බෑ මොකද මේකෙ එවුන් ගන්න තීන්දු තීරණ සමහර ඒවා උන්ටවත් තේරෙන්නෙ නැතුව ගන්න ඒවා නිසා.