ඔව් පහුගිය කාලේ ගෝඨභය ගත්ත සෙට් එක පාසල්වල ගුරුවරු විදියට ගන්න විභාගයක් තියන්න තිබුණා 25 , උන් විභාග එපා කෙලින්ම ගන්න කියලා නඩු දාලා.මුන් නම් බහුතරයක් රටට බරක් තමයි ag office එකට ගියාම ඒකේ කීප දෙනෙක් හැර අනිත් ඔක්කොම බෑග් ටික තියාගන නිකං ඉන්නවා. ජොබ් නැතිනිසා දීපු පත්වීම්. තව නගර සභාවේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඔය වගේ කාලකන්නි ඉන්න එකත් රටට කෙල වෙන්ඩ එක හේතුවක් තමයි. මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු.
මුන් ගත්තොත් ඉතිං ප්‍රයිවෙට් ස්කූල් යවන්න. කොහොමත් ඉස්කෝල ටික නම් කඩන් වැටෙනවා. මොකද උසස්පෙළ වේකන්සීස් බරගානක් තියෙනවා . දැන් නඩු නිසා අවුරුද්දක්වත් යනකල් ඒ ටික ෆිල් වෙන්නෙ නෑ.



