15 ලක්‍ෂක රාජ්‍ය සේවකයන් රටට බරක්.. කප්පාදු කරන්නැයි IMF දන්වයි..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,678
    100,962
    113
    එක පාර අයින් කරොත් නන් ගෙදරක වසන්න වෙන්නෙ නෑ හොරු බෝ වෙලා
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    මේ මොකක් ගැනද මේ කියන්නෙ? :lol:
    Quote eka awe kohenda kiyala balapan. langadi ipaduna wage talks dena Malimawe gothayekda parana clip ekak. Dial eka hena aadambarayen kiyanawa strike karala manpower ekatada koheda hena set ekak athul karagtha kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,184
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඔව් ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනව.. යුද්ධේ කාලේ හිටිය ගාන ඕනේ නෑ. දැක් ලක්ෂ 15කින් 3ක් හමුදාව කියමුකෝ... පරිපාලන නිලධාරින් එක්ක ලක්ෂ 4ක් කියමු. ඔයා හිතනවද 15කින් ලක්ෂ 4කට 48% වැටුප් වියදම් වෙයි කියලා.... මම හිතන්නේ සමස්ත ආරක්ෂක වියදම එක්ක ගත්ත නම් වෙන්න පුළුවන්.​

    minimum salary of a armed force member is 75000
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    මුන් නම් බහුතරයක් රටට බරක් තමයි ag office එකට ගියාම ඒකේ කීප දෙනෙක් හැර අනිත් ඔක්කොම බෑග් ටික තියාගන නිකං ඉන්නවා. ජොබ් නැතිනිසා දීපු පත්වීම්. තව නගර සභාවේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඔය වගේ කාලකන්නි ඉන්න එකත් රටට කෙල වෙන්ඩ එක හේතුවක් තමයි. මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු.
    මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු., + sinhala minissu henama kammaliy..
     
    • Like
    Reactions: sakuntha1996

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    එහෙම කරන්න පුළුවන් වේවිද . ඕකුන්ට ලොකු වන්දියකුත් දීලා, විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙයි මැරෙනකල්. 😥
    මුන් ගේම ආදීනව බං. කරන්න අමාරුයි වෙයි. හැබැයි 2-3 කට වෙඩි තිබ්බා නම් ඕක කරගන්න පුළුවන් වෙයි.
    එහෙම කරන්න බෑ ඒ මිනිස්සුත් මිනිස්සු....

    හොදම දේ තමයි ඒ ගොල්ලොන්ට ස්වයංරැකියා වගේ දේවල් වලට දිරිමත් කරන එක
    ස්වයං රැකියා කරන එක okey.. හැබැයි වන්දි දෙන්න බෑ.. ඕක කරේ නැත්නම් අපට ආයේ බඩු පැකට්... ඕකෙන් විඳවන්න උන් නෙවෙයි. රටේ වැඩ කරන ජනතාව, ව්‍යාපාරිකයෝ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හුත්තිගෙ පුතාල ඕවට එකෙන්ම සපෝට් රනිලගෙ ගුත් කන සෙට් එකනෙ , දැන් අරගල කරන්නෙ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට කෙලල දාන්ඩ..

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
     
    • Haha
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    හුත්තිගෙ පුතාල ඕවට එකෙන්ම සපෝට් රනිලගෙ ගුත් කන සෙට් එකනෙ , දැන් අරගල කරන්නෙ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට කෙලල දාන්ඩ..

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
    හොදයිනේ මිනිහෝ නිකන් පඩි ගන්න කාලකන්නි අයින්කරන එක
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Forces වලට සල්ලි වියදම් කරම එක අඩු කරන්න ඕනි.
    පාරෙ යනකොට යුහ, නාහ, ගුවන් මාර වාහන ගොඩක් යන්නෙ.
    මං දවසක් දැක්ක බොරලැස්ගමුව පැත්තෙ යු.හ වාහනේකින් කෙල්ලෙක් driving පුරුදු වෙනව.
     
    • Like
    • Haha
    Reactions: ITGuy25 and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    Quote eka awe kohenda kiyala balapan. langadi ipaduna wage talks dena Malimawe gothayekda parana clip ekak. Dial eka hena aadambarayen kiyanawa strike karala manpower ekatada koheda hena set ekak athul karagtha kiyala.

    මට නං පෙනුනෙ මයිනගෙ වරද පෙන්නුවම නිල් පාට බයියන්ට කලින් කොළ පාට බයියො ටික ටිපර් උනා කියලා. හොරෙන් හොරෙන් කඩේ යන්න දෙයක් නෑ එළිපිටම මයිනටත් කඩේ යන්න කොහොමත් රෙද්ද ගැලවිලානෙ තියෙන්නෙ දෙගොල්ලගෙම. 😂 😂 😂 😂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Parliment eke inneth rajaye sewakayone ban. Un thama ratata tiyena lokuma bara. IMF eken parliment eke 225 100kata wage adu karanna wage rule ekak damma nan maru
     
    • Like
    Reactions: pasansnoop

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    eth mama hitane labai wade. nathan increment dena one, pension set wene e salary ekata. print karala salli dunath labai munwa maintain karanawata wada
    Aniwa oya set eke ude hawasa wedata yanna puchchana fuel tika ithuru unath loku labayak... Anith minissunge traffic eke gewena welawa ithiriy... Office wala utility bill adu wei... A4 sheet eke idala wena horakema adu wei...
     
    • Love
    Reactions: ITGuy25

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    මට නං පෙනුනෙ මයිනගෙ වරද පෙන්නුවම නිල් පාට බයියන්ට කලින් කොළ පාට බයියො ටික ටිපර් උනා කියලා. හොරෙන් හොරෙන් කඩේ යන්න දෙයක් නෑ එළිපිටම මයිනටත් කඩේ යන්න කොහොමත් රෙද්ද ගැලවිලානෙ තියෙන්නෙ දෙගොල්ලගෙම. 😂 😂 😂 😂
    Etakota mey chande illanna NPP ekage redi galawila nadda machan? U karanne rata wenuwen honda deyakda? eken benifit eka enne sahodarayanta nisa honda deyak wenna athi neh 🤭
     
    Sen-lu

    Well-known member
  • එහෙම කරන්න පුළුවන් වේවිද . ඕකුන්ට ලොකු වන්දියකුත් දීලා, විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙයි මැරෙනකල්. 😥
    රාජ්‍ය ව්‍යවසාය වල පෙන්ෂන් නෑ බං. හැබැයි ලොවෙත් වන්දිනම් ගෙවන්න වෙනව. ඔය ගොඩක් රාජ්‍ය ව්‍යවසාය උංගෙ පඩි උංම ගෙවාගන්නව භාණ්‌ඩාගාරෙන් උන්ට සල්ලි ලැබෙන්නෑ. ඒක හින්ද බදු සල්ලිවලින් උං පඩි ගන්නව කියන එක ඇත්ත නෙවේ. එකම අවවුල ඉතින් සම්පත් ඌණ උපයෝජනය තමා.

    ගොඩක්වෙලාවට රාජ්‍ය ආයතන කීවම අපේඋන්ට මතක්වෙන්නෙ AG office අමාත්‍යාංශ වගේ පරිපාලනය ආයතන. නෑනෑ කව්රුවත් ඒව විකුණන්නෙ නෑ සංවර්ධන මිස්ල එහෙම්ම ඉන්නව.😂

    යනවිදිහට මුන් ලාබටික විතරක් විකුණලා යයි වගේ තමා පේන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හුත්තිගෙ පුතාල ඕවට එකෙන්ම සපෝට් රනිලගෙ ගුත් කන සෙට් එකනෙ , දැන් අරගල කරන්නෙ මිනිස්සුන්ගෙ ජොබ් ටිකට කෙලල දාන්ඩ..

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya
    phi මහත්තයා වැඩට ගියාද කාලෙකින් ආවේ නැත්තෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හොදයිනේ මිනිහෝ නිකන් පඩි ගන්න කාලකන්නි අයින්කරන එක
     
    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    View attachment 200942

    මේක ඇත්ත්ද ?
    ------ Post added on Mar 27, 2023 at 10:55 AM
    0B379389-4D45-4DBE-B640-408B5FDA289C.jpeg
     
    • Love
    Reactions: sakuntha1996