15 ලක්‍ෂක රාජ්‍ය සේවකයන් රටට බරක්.. කප්පාදු කරන්නැයි IMF දන්වයි..

warwickuni

Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,080
    113
    Wanasinghe commssion in early 2002 recommended that govt service was not productive due to low salary and too many officers to do the same, this and that led the UNF govt of that time stop new recruits. But this decision was very unpopular and they lost the election when CBK illegally dissolved the UNF govt before its term and grabbed the power .
    So long before IMF our Salary Revision Commission had recommended this. But unfortunately MR from 2005-2015 increased the Govt servants by unprecedented numbers!!
    So what is important is not whether it is said by IMF, or our experts , but what is correct thing to do ? answer lies with your ballot too. So you got the govt you deserved. Whose fault? IMF or voters . You decide.
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Siraaම කතාව නිකන් බලහන් අපේ රටේ නිකන් අඩ්‍යාපනයත් දීල කැම්පසුත් ගිහින්, ඊලගට ආන්ඩුවෙන්ම රස්සා ඉල්ල ඉල්ල මැරෙන්න හදනවා,නිකන් ආන්ඩුවේ කැම්පස් එකකට ගියාම අනිවා ආන්ඩුවේ මොකක් හරි රස්සාවක් දෙන්නම ඕනෙ වගේ,ඊලගට කොහොම හරි බලයට එන දේශපාලුවෙක් රැකියා විරහිත උපාදීදාරී ප්‍රශ්නයට විසදුම් කියල උන්ව ආන්ඩුවේ ජොබ් වලට ගන්නවා.මට තේරෙන්නේ නැත්තේ ඇයිබන් මේ විඩියට මේ සිස්ටම් එක කැරකෙන්නේ.

    ඊලගට ඇමතියගෙ පක්කලිකන් කරපු ට්‍රීවීල් කාරයයි,පොල්කඩන එකයි හැමඑකාව ඇටන්ඩර් රස්සවට ඉස්පිරිතාලවලට දානව,බලහන් ගොඩක් ඇටන්ඩර් ගෑනුයි පිරිමියි හෙනම රස්තියාදුකාර සීන් එකේ ඉන්නේ.ලන්කාවේ රාජ්‍ය ආයතන හැමනෙකක්ම ඔහොම තමයි.කිසිමතේරුම්ක් නැතුව මිනිස්සු පුරවනව ඉවරයක් නෑ.අපේ ගොන් ජනතාවත් ඒකටමයි පුරුදුවෙලා ඉන්නේ කොහොම හරි ආන්ඩුවේ රස්සාවක් ගන්න්න.
    සජියද මහින්දද අනුරදඔය මොකාආවත් වෙන්නේ ඔයටිකමයි ඒ කියන්නේ රට හැමදාම එකම තැන.දරාගන්න බැරි ‍රාරජ්‍යසේවට පඩි ගෙවා ගන්න බැරුව හැමදාම සල්ලි අච්චු ගහනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නගර සභාවට ගියා වරිපනම් හරවගන්න.

    කතා කර කර ඉන්න ගමනුත් ඌ නිදි..පුටුවට බර වෙලා ඔලුව හොඳට හේත්තු කරගෙන ඈනුම් යවනවා...

    උට දොස් කියන්නත් බෑ ඒ යකා නිකන්මයි ඉන්නේ ඌට නිදිමත ඇති..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    දෑන් තමා ගල උඩ සටන පටන් ගන්නේ.. රාජ්ය සේවය අඩු කරනවා කියන එක ලේසි නෑ.. දෑන් අඩු කරලා හදලා තිබ්බොත් නාමල් සර්ට පුලුවන් ආයේ අලුතෙන් සෙට් එක අරගන්න
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දෑන් තමා ගල උඩ සටන පටන් ගන්නේ.. රාජ්ය සේවය අඩු කරනවා කියන එක ලේසි නෑ.. දෑන් අඩු කරලා හදලා තිබ්බොත් නාමල් සර්ට පුලුවන් ආයේ අලුතෙන් සෙට් එක අරගන්න
    Ita kalin Ponil maama wage UNP gotto tikak patawayi kiyala hithenawa :rolleyes: .
     
    • Like
    Reactions: KadawathaKolla