15-16 කොල්ලන්ට සේවා සපයන 70-75 අච්චිලා
කාලයකට පෙර ලිංගික ශ්රමිකයින් ලෙස කටයුතු කර වයස්ගත වීම හේතුවෙන් ඉන් ඉවත්ව සිටි කාන්තාවන් යළි සුපුරුදු රැකියාවට අවතීර්ණ වීමේ ප්රවණතාවයක් ඇතැයි සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් දූ දරුවන්ගේ බලපෑම්ද මත මෙසේ නැවතත් සුපුරුදු වෘත්තිය කරා මෙම කතුන් එළැඹ ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 70 - 75 වයස්වල පසුවන්නියන් බවයි පැවසෙන්නේ.
කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ නගරයන්හි මෙම තත්ත්වය දක්නට ලැබෙන බවත් ඔවුන්ගේ සේවය ලබා ගැනීමට වැඩි වශයෙන් පැමිණෙන්නේ අවුරුදු 15-16 වයස්වල පසුවන පාසල් සිසුන් බවත් අභිමානී කාන්තා සංවිධානය පවසනවා.
මේ වියපත් ලිංගික ශ්රමිකයින්ගේ සේවය පතා පැමිණෙන තරුණ ළමුන්ට මෙන්ම සෙසු පුද්ගලයන්ටද ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැළඳීමේ අවදානමක් පවතින බවද අභිමානී කාන්තා සංවිධානය පවසනවා.