ඕව සල්ලි දීල ගන්න එවුනුත් ඉන්නවද ?
කව්ද දන්නේ නෑ ALTO චෙරි QQ එකක් ගන්ට ගියේ මාලබේ .... ළිදේ ....




ඕව සල්ලි දීල ගන්න එවුනුත් ඉන්නවද ?




AE100, FB14 පුලුවන්. කරදරයක් නැතුව ආයි විකුණගන්නත් පුලුවන්. ඔය Alto 800 ඔය ගාන දීලා ගන්නේ අපරාදේ. කිසිම සේෆ්ටියක්, සැපපහසුවක් නැති රෝදහතරක්නේ.


AE100, FB14 පුලුවන්. කරදරයක් නැතුව ආයි විකුණගන්නත් පුලුවන්. ඔය Alto 800 ඔය ගාන දීලා ගන්නේ අපරාදේ. කිසිම සේෆ්ටියක්, සැපපහසුවක් නැති රෝදහතරක්නේ.
බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකරන සමාගමක් ගැන රජයේ අවධානය
අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.
මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.
පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ
http://www.adaderana.lk/biz/tax/

මේක වැරදි ආකල්පයක්....
ඉන්දියන් 'Brand New' ජරාව ගන්න වියදම් කරන මුදලින්ම ජපන් 2nd Hand වාහන ගන්න ඕන තරම් තියනවා.
නමුත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල ගැටළුවක් තියනවා (Ex- "වෙනකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි", "ජපනෙක් *ක තැබූ එකක් නම් කමක් නෑ.. etc.)
එක පාරක් විවෘත විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන් දෙපලක් 'Brand New' Maruti 800 එකක් 140kmph වේගයෙන් පැදල මැරුණා. මෙතනදී හැමෝම දොස් කිව්වා මරුටිය ඒ වේගෙන් අරගෙන ගිය එක වැරදියි කියලා. නමුත් හැමෝටම සැබෑ ප්‍රශ්ණය අමතක උනා. ඒක තමයි මේ මුදලම වියදම් කරල 2nd Hand ජපන් වාහනයකින් ගියානම් දෙදෙනාම ජීවතුන් අතර ඉන්න බව.
මෙන්න මේ ආකල්ප වෙනස ඇති නොවන තාක් කල් 'Brand New Alto 800' එකේ ගාන ගැන වදවෙන මිනිස්සු ඉඳියි.![]()

Lankawata oya indiyan jarawal awe maatha kaalene.eeta kalin podi minissu pawichchi karapu japan wahana gatte nadda? Dan thama hama ekatama aluthma wahukunu ganna uwamana wela tiyenne. Thuk witarak maruti



