15% Tax අඩු කලත් අඩුවක් නොදැනුනූ Maruti Alto 800

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ow ban..mamat last week giya company..14,6500..kalin tibbeth 14,9800..ta..mun adu karala tiyenne hena podi ganakin...attatama mehema company walata oni oni widiyata natanna puluwan nam mokatada anduwak..mama hitan hitiye last week order karanna..but matat epa una..habai mara senagak car order karanawa ban..mata puduma hituna..mun ekekwat kalin tibba price 1a gana danne nadda kiyala..nathnam 1lak walin adu wenna onine..dan nam hitenawa 2nd hand japan wahanayak ganna...
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :yes::yes: AE100, FB14 පුලුවන්. කරදරයක් නැතුව ආයි විකුණගන්නත් පුලුවන්. ඔය Alto 800 ඔය ගාන දීලා ගන්නේ අපරාදේ‍. කිසිම සේෆ්ටියක්, සැපපහසුවක් නැති රෝදහතරක්නේ.



    :yes::yes:
     
    Last edited:

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    :yes::yes: AE100, FB14 පුලුවන්. කරදරයක් නැතුව ආයි විකුණගන්නත් පුලුවන්. ඔය Alto 800 ඔය ගාන දීලා ගන්නේ අපරාදේ‍. කිසිම සේෆ්ටියක්, සැපපහසුවක් නැති රෝදහතරක්නේ.

    ow ban. anika 1LAK kms paddath kisi awlak wenne naha.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකරන සමාගමක් ගැන රජයේ අවධානය

    අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.

    පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.



    http://www.adaderana.lk/biz/tax/
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    බදු සහනය නොදෙන ඉන්දියානු මෝටර් රථ අලෙවිකරන සමාගමක් ගැන රජයේ අවධානය

    අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    මෙම ඉන්දියානු සමාගම මෙය නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් එයට එරෙහිව පියවර ගැනීමට රජය සූදානම් බව කරුණානායක මහතා කීය.

    පාරිභෝගිකයින්ට මේ ආකාරයෙන් බොරු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

    නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ වලට අදාළ

    http://www.adaderana.lk/biz/tax/



    Thawath adu weida bn ? :rolleyes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    Lankawata oya indiyan jarawal awe maatha kaalene.eeta kalin podi minissu pawichchi karapu japan wahana gatte nadda? Dan thama hama ekatama aluthma wahukunu ganna uwamana wela tiyenne. Thuk witarak maruti
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මේක වැරදි ආකල්පයක්....
    ඉන්දියන් 'Brand New' ජරාව ගන්න වියදම් කරන මුදලින්ම ජපන් 2nd Hand වාහන ගන්න ඕන තරම් තියනවා.

    නමුත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල ගැටළුවක් තියනවා (Ex- "වෙනකෙකු *ක තැබූ වාහනයක් නොපදවමි", "ජපනෙක්
    *ක තැබූ එකක් නම් කමක් නෑ.. etc.)

    එක පාරක් විවෘත විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරුන් දෙපලක් 'Brand New' Maruti 800 එකක් 140kmph වේගයෙන් පැදල මැරුණා. මෙතනදී හැමෝම දොස් කිව්වා මරුටිය ඒ වේගෙන් අරගෙන ගිය එක වැරදියි කියලා. නමුත් හැමෝටම සැබෑ ප්‍රශ්ණය අමතක උනා. ඒක තමයි මේ මුදලම වියදම් කරල 2nd Hand ජපන් වාහනයකින් ගියානම් දෙදෙනාම ජීවතුන් අතර ඉන්න බව.

    මෙන්න මේ ආකල්ප වෙනස ඇති නොවන තාක් කල්
    'Brand New Alto 800' එකේ ගාන ගැන වදවෙන මිනිස්සු ඉඳියි.:rolleyes:


    උඹ කියන කතාවත් හරි.ඒ වුනාට එක එක්කෙනා දකින විදියත් වෙනස්නේ. මගෙ යාළුවෙක් Japan 2nd hand එකක් ගන්න ගිහින් නොගෙන Alto එකකට සල්ලි බැන්දා..පොර කියන්නේ ගරාජ් ගානේ ඉන්නේ නැතිව පදින්න එකක්ලු ඕනේ. අනික එකක් ශුවර් පිට 2nd hand ගන්න දැන ගන්නත් එපාය
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    UPDATE : ඉන්දීය කාර් විකුණන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා, මුදල් අමාත්‍යවරයා හමුවේ :yes: :yes:

    ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් අතුරු අයවැයෙන් ලබාදුන් බදු සහනය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ යැයි තමා අනාවරණය කිරීමෙන් පසුව අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අද උදෑසන පැමිණ තමාව මුණගැසී සාකච්ඡා කළබව මුදල් අමාත්‍යවරයා පැවසීය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනය මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයාට ලබාදීමට ඔහු එකඟ වූ බවත් යම් වැරදීමක් සිදුවී ඇත්නම් එයද සොයා බැලීමට කටයුතු කරන්නේ යැයි සඳහන් කළ බවයි.

    ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනයම පාරිභෝගිකයාට ලබාදී නැතැයි හෙළිව තිබෙන නිසා එයට එරෙහිව කටයුතු කිරීමට රජය පසුබට නොවන බව මුදල් අමාත්‍යවරයා ඊයේ පැවසීය.

    නව රජයේ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයනයේදී අයකරන බදු සියයට 15 කින් අඩු කිරීමට කටයුතු කර ඇත.


    http://www.adaderana.lk/biz/ඉන්දීය-කාර්-විකුණන-සමාගම/
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    Lankawata oya indiyan jarawal awe maatha kaalene.eeta kalin podi minissu pawichchi karapu japan wahana gatte nadda? Dan thama hama ekatama aluthma wahukunu ganna uwamana wela tiyenne. Thuk witarak maruti

    :yes::yes::yes:

    කන්න නැතත් බොන්න නැතත් බ්‍රෑන්ඩ්නිව් ඕනෙ ලන්කාවෙ එවුන්ට :rolleyes:
     

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    පුංචි කාර්වල මිල ලක්ෂයකින් අඩුකරන්න සමාග

    News Update :

    එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ආනයනය සඳහා ලබා දුන් බදු සහනය අනුව පවත්නා මිලට වඩා රුපියල් ලක්ෂයක් පමණ අඩු කොට එම වාහන අලෙවි කිරීමට වාහන ආනයන සමාගම් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එකඟතාව පළ කර තිබේ.

    ඒ අනුව එම වාහන ආනයනයේදී ගෙවිය යුතු නැව් හා රක්ෂණ බදුවලින් (ඛිජ්) සියයට 15ක් අඩු කොට මෙම වාහන අලෙවි කරන බවත් මෙම බද්ධ ද අඩු කිරීමට පෙර ගෙන්වූ එම ධාරිතාවෙන් යුත් වාහන තොගයට අයත් වාහන කීපයක් පෙර මිලටම අලෙවි කළ බව එම සමාගම් පිළිගත් බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

    සියයට 15ක බදු අඩුවන්නේ අදාළ වාහනවල සම්පූර්ණ මිලෙන් නොවන බවත් අඩු කර ඇත්තේ එම වාහනවල රුපියල් 750000ක් පමණ වන නැව් හා රක්ෂණ ගාස්තුවෙන් සියයට 15ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම බදු සහනය ලබාදීමට පෙර ගෙන්වූ වාහන සඳහාද මෙම බදු සහනය ලබාදෙන ලෙස තමා එම සමාගම්වලින් ඉල්ලූ බවද අමාත්‍යවරයා කීවේය.
    දෙමුහුන් (හයිබ්‍රිඩ්) වාහනවල බදු වෙනස් කිරීමට පෙර එම වර්ගයේ වාහන 2000ක් පමණ ගෙන්වා තිබුණ බවද කී අමාත්‍යවරයා අයවැයට පෙර ගෙන්වූ එම වාහනවලද මිල අතුරු අයවැය අනුව රුපියල් ලක්ෂ හතකින් පමණ ඉහළ දැමීමට මෙම සමාගම් පියවර ගෙන ඇති බවද පෙන්වා දුන්නේය.
    එහෙත් ධාරිතාව 1000ට අඩු වාහනවල බදු සහනය ලබාදීමට ඇතැම් සමාගම් පියවර නොගත් බවද රවි කරුණානායක මහතා සඳහන් කළේය.
    මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
    රජයේ නියෝග පරිදි යම් සමාගමක් කටයුතු නොකරන්නේ නම් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවත් ඒ සඳහා තමාද මැදිහත් වන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.


    More : http://rivira.lk/online/article/835...ුකරන්න-සමාගම්-සූදානම්-ඇමති-රවි-කරුණානායක.html

    https://www.youtube.com/watch?v=a0myuBDRKEs