15000ක් දෙන්න යනවා

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඉඩම බද්දට දෙන්නෙ මචන් කර්මාන්තපුරයක් හදන්න
ඒක හැදුවම ලංකාවෙ කොල්ලෝ කෙල්ලෝ දහස් ගානකට රස්සාවල් ලැබෙනවා
ඉඩම දෙන්නෙ බද්දට නිසා උන් ගිය දාක ගොඩනැගිලි ටික අපේ

කටුනායක වෙළඳ කලාප හදන කොටත් අන්න ඉඩම් පිට රටවල් වලට දෙනවා කියලා කට්ටිය මැරෙන්න ගියා
දැණ් බලපන් ඒවගේ කී දාහක් සෙනඟ රස්සාවල් කරනවද කියලා
මේකත් ඒ වගේ තමා, කට්ටිය කෑ ගැහුවට පස්සෙ උන්ම තමා ඕවගේ ජොබ් ඉල්ලන්නෙත් ;)
 
aiwi

Member
Jul 8, 2016
270
23
0
මගේ නමත් චෑන් චීන් කියල වෙනස් කරගන්නවා බන් :D:D:D
 
SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම කාගේ හරි දේශපාලන කතාවක දැක්කා අප්‍රිකානු රටකටත් චීනෙන් මේ විදිහට යටිතල පහසුකම් වලට කොන්දේසි නැතුව කොමිස් එක්ක ණය දීල ඒවා ගෙවා ගන්න බැරි උනාම UN එකේදී චීනෙට ඕනේ විදිහට ඉන්න සහ රටේ අක්කර 1000 කොටස් කිහිපයක් දෙන්න සිදු උනා කියල. අහපු එකෙක් ලින්ක් එක දාන්න.

    රටේ උන්ට ජොබ් හම්බ වෙනවනේ කියල හිත හදාගන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ. තව පොලියට ණය අරන් වාරික ගෙවනවට වඩා හොඳයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉඩම බද්දට දෙන්නෙ මචන් කර්මාන්තපුරයක් හදන්න
    ඒක හැදුවම ලංකාවෙ කොල්ලෝ කෙල්ලෝ දහස් ගානකට රස්සාවල් ලැබෙනවා
    ඉඩම දෙන්නෙ බද්දට නිසා උන් ගිය දාක ගොඩනැගිලි ටික අපේ

    කටුනායක වෙළඳ කලාප හදන කොටත් අන්න ඉඩම් පිට රටවල් වලට දෙනවා කියලා කට්ටිය මැරෙන්න ගියා
    දැණ් බලපන් ඒවගේ කී දාහක් සෙනඟ රස්සාවල් කරනවද කියලා
    මේකත් ඒ වගේ තමා, කට්ටිය කෑ ගැහුවට පස්සෙ උන්ම තමා ඕවගේ ජොබ් ඉල්ලන්නෙත් ;)
    :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    කටුනායක වෙළද කලාපය හදනකොට කව්ද බන් 99 අවරුදු බදු පදනමට ඉඩම් දුන්නෙ ? වෙළද කලාපෙ සේරම ඉඩම් වල අයිතිය තියෙන්නේ BOI එකට. ඒ කියන්නෙ ආණ්ඩුවට. Company වලින් ඒ ඉඩම් වලට මාසිකව/වාර්ෂිකව rent එකක් ගෙවන්න ඕනේ.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 99 අව්රුදු බද්ද. ඒක සරල දෙයක් වගේ පෙනුනට සංකීර්ණ කොන්දේසි ගොඩක් තියනවා.

    මහින්ද කරත් රනිල් කලත් එකෙන් වෙන්නේ රටට අයහපතක්..රටක මැද අක්කර 15000 , 99 අවරුදු බදු දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි. අපේ රටේම තියෙන්නෙත් සීමිත ඉඩම් ප්‍රමාණයක්. ඒවා කරන ක්‍රම තියෙද්දී එක එක කොන්දේසි නිසා මෙහෙම කරන එක අපරාදයක්.
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හරි බං ඉතින් උඹම කියපන්කෝ
    මොකෙක් හරි ආයෝජකයෙක් ලංකාවෙන් සුදුසු බිම් කොටසක් දෙන්න කියලා රජයෙන් ඉල්ලුවොත් කොහොමද දෙන්න ඕනෙ??

    :confused:

    උඹම හොයල බලපන් JR මහත්තයා 1978 කටුනායක වෙළඳ කලාපෙ හදනකොට කොහොමද ආයෝජකයෝ ගෙන්න ගත්තෙ කියල.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    කටුනායක වෙළද කලාපය හදනකොට කව්ද බන් බදු පදනමට ඉඩම් දුන්නෙ ? වෙළද කලාපෙ සේරම ඉඩම් වල අයිතිය තියෙන්නේ BOI එකට. ඒ කියන්නෙ ආණ්ඩුවට. Company වලින් ඒ ඉඩම් වලට මාසිකව/වාර්ෂිකව rent එකක් ගෙවන්න ඕනේ. උඹ දන්නවා වගේ තප්පුලන්නේ නැතිව දන්න කෙනෙක්ගෙන් අඩුගානේ ඇහුවනම් නේද හොඳ ?
    බද්දට දෙනවා කියන්නෙ ඉඩම් වලට රෙන්ට් එක ආණ්ඩුවට ගෙවනවා කියන එකට කෙටි නමක් තමා මචන්
    දැන් මේ අක්කර 15000ත් අයිති ආණ්ඩුවට තමා, බද්දට නෙ දෙන්නෙ
    බද්දට නෙමෙයි නම් දුන්නෙ, ඉඩම් වලට රෙන්ට් එකක් රජයට ගෙවන්න ඕන නැහැ නෙ බන්

    දැන් උඹ නිකම් බොරුවට මගෙත් එක්ක රන්ඩු නොවී බදාදා දවසක ගිහින් ජනාධිපතිව හම්භ වෙලා මේක ගැන වැඩි විස්තර දැන ගන්න පුලුවන්. ඇත්තටම ඕන කමක් තියෙනවා නම් එහෙම කරපන් මචන්. බොරුවට කෑ ගහගෙන වැඩක් නැහැ උඹට බද්දට දෙනවා කියන එක තේරුම් ගන්න බැරි නම්. පිට රටින් කවුරු හරි අයෝජකයෙක් ආපුවාම ඌට ඉඩමක් දෙන්නම වෙනවා මචන් ආයෝජනය කරන්න. නැතුව ඌට ඉඩමත් උගේ රටින්ම අරන් එන්න කියන්න බැහැ නෙ? දැන් අර මොකාද එකා ලංකාවෙ කැසිනෝ දැම්මා නම් ඌටත් ඉඩමක් දෙන්න වෙනවා බද්දට, නැතුව ඌ අහසේ කැසිනෝ හදන්නෙ නැහැ නෙ
     
    ජනාදිපති හම්බෙන්න ඕනෙද බන් information ගන්න ?
    මම වැඩ කරන්නෙත් ආයෝජන කලාපයක. මේ information ගත්තේ BOI එකට call කරලා.
    මෙහෙ හැම company එකක්ම වාර්ෂිකව ගෙවනවා rent එකක්. ඒක 99 අවරුදු බද්දක් නෙවෙයි. ඊලග අව්රුද්දෙ ගෙව්වේ නැත්නම් ආණ්ඩුවට පුළුවන් සියලුම දේපල පවර ගන්න.
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 99 අව්රුදු බද්ද. ඒක සරල දෙයක් වගේ පෙනුනට සංකීර්ණ කොන්දේසි ගොඩක් තියනවා.

    මහින්ද කරත් රනිල් කලත් එකෙන් වෙන්නේ රටට අයහපතක්..රටක මැද අක්කර 15000 , 99 අවරුදු බදු දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි. අපේ රටේම තියෙන්නෙත් සීමිත ඉඩම් ප්‍රමාණයක්. ඒවා කරන ක්‍රම තියෙද්දී එක එක කොන්දේසි නිසා මෙහෙම කරන එක අපරාදයක්.
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ජනාදිපති හම්බෙන්න ඕනෙද බන් information ගන්න ?
    මම වැඩ කරන්නෙත් ආයෝජන කලාපයක. මේ information ගත්තේ BOI එකට call කරලා.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 99 අව්රුදු බද්ද. ඒක සරල දෙයක් වගේ පෙනුනට සංකීර්ණ කොන්දේසි ගොඩක් තියනවා.

    මහින්ද කරත් රනිල් කලත් එකෙන් වෙන්නේ රටට අයහපතක්..රටක මැද අක්කර 15000 , 99 අවරුදු බදු දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි. අපේ රටේම තියෙන්නෙත් සීමිත ඉඩම් ප්‍රමාණයක්. ඒවා කරන ක්‍රම තියෙද්දී එක එක කොන්දේසි නිසා මෙහෙම කරන එක අපරාදයක්.

    කොන්දේසි ටිකත් කිහන්කො බලන්න..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බද්දට දෙනවා කියන්නෙ ඉඩම් වලට රෙන්ට් එක ආණ්ඩුවට ගෙවනවා කියන එකට කෙටි නමක් තමා මචන්
    දැන් මේ අක්කර 15000ත් අයිති ආණ්ඩුවට තමා, බද්දට නෙ දෙන්නෙ
    බද්දට නෙමෙයි නම් දුන්නෙ, ඉඩම් වලට රෙන්ට් එකක් රජයට ගෙවන්න ඕන නැහැ නෙ..
    :yes: :yes: :yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොන්දේසි ටිකත් කිහන්කො බලන්න..

    මේ බදු ලින්ක් වෙලා තියනවා එයාලගෙන් අපි ගත්ත ණය වලට. ඒ අනුවයි බදු කොන්දේසි ලියන්නේ. 99 අවරුදු කියල කිව්වට ණය වෙලාවට ගෙවන්න බැරි උනොත් ඉඩම් ඔක්කොම සින්න වෙනවා උන්ට.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ජනාදිපති හම්බෙන්න ඕනෙද බන් information ගන්න ?
    මම වැඩ කරන්නෙත් ආයෝජන කලාපයක. මේ information ගත්තේ BOI එකට call කරලා.

    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ 99 අව්රුදු බද්ද. ඒක සරල දෙයක් වගේ පෙනුනට සංකීර්ණ කොන්දේසි ගොඩක් තියනවා.

    මහින්ද කරත් රනිල් කලත් එකෙන් වෙන්නේ රටට අයහපතක්..රටක මැද අක්කර 15000 , 99 අවරුදු බදු දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවෙයි. අපේ රටේම තියෙන්නෙත් සීමිත ඉඩම් ප්‍රමාණයක්. ඒවා කරන ක්‍රම තියෙද්දී එක එක කොන්දේසි නිසා මෙහෙම කරන එක අපරාදයක්.

    ඔන්න මචන් අපේ රටේ හැම අක්කරේම මොනා හරි වැඩ වෙලා
    මිනිස්සු වගා කරලා, සත්තු ඉඳලා, බිල්ඩින් ගහලා, හෙන හෙන සීන් කරනවා නම්
    අක්කර 15000ක් දෙන එක කෙලෙන වැඩක්
    ඒ උනාට එහෙම නැහැ නෙ බන්
    අක්කර 15000ක් දුන්නා කියලා රටට දැනෙන්නෙත් නැහැ

    අනික අක්කර 15000ක කර්මාන්තපුරයක් හැදුවා කියන්නෙ කී දාහකට රස්සාවල් ගහන්න පුලුවන්ද මචන්
    ලංකාවෙ ඉඩම් ප්‍රස්නෙට වඩා තියෙන්නෙ රස්සාවල් නැති අවුලක්
    ඒක නිසා ඔහොම එකක් හදන එක හොඳයි මචන්
    එතකොට මිනිස්සුන්ට රස්සාවල් ලැබෙනවා ලංකාවෙ අර්ථිකය හොඳ එකක් වෙනවා
    මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන එක මොන කර්මාන්තෙටත් හොඳයි
    අනික අපි චීනෙන් බඩු ගෙන්වන්න යන වියදමත් සෑහෙන්න අඩු වෙනවා ඒවා ලංකාවෙම හදන කොට, එතනත් සෑහෙන්න ඉතුරුවක් තියෙනවා

    මචන් උඹට ඔය කියන සංකීර්න කොන්දේසි මොනාද කියලා මෙතන ඩාන්න පුලුවන්ද? එතකොට අපිටත් ඒවා දැන ගන්න පුලුවන්නෙ මචන්
    අනික ඕනම පුරවැසියෙක්ට ජනාධිපති හම්භ වෙලා අහන්න පුලුවන් ඕනම දෙයක් ගැන, ඔය වෙන උන්ගෙන් අහනවට වඩා ඒක ක්ලියර්
    උඹ ආයෝජනකලායක වැඩ කිව්වෙ මොනා හරි ගාම්න්ට් එකක අයිතිකාරයෙක්ද? නැත්තම් ඩිරෙක්ටර් කෙනෙක් වගේ කෙනෙක්ද?
    ඔහොම බදු දෙන එකෙන් වෙන අවාසි ලිස්ට් එකක් හදලා ඒක සංදේශයක් වගේ ගිහින් ජනාධිපතිතුමාට බාර දුන්නොත් ඒ ගොල්ලොත් ඒක දැන ගනියි, එහෙම මොනා හරි කරපන් මචන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේ බදු ලින්ක් වෙලා තියනවා එයාලගෙන් අපි ගත්ත ණය වලට. ඒ අනුවයි බදු කොන්දේසි ලියන්නේ. 99 අවරුදු කියල කිව්වට ණය වෙලාවට ගෙවන්න බැරි උනොත් ඉඩම් ඔක්කොම සින්න වෙනවා උන්ට.
    අන්න ඒ කොන්දේසිය ඇතුලත් පිළිගන්න පුලුවන් තැනක් පෙන්නන්න පුලුවන්ද මචන්
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔන්න මචන් අපේ රටේ හැම අක්කරේම මොනා හරි වැඩ වෙලා
    මිනිස්සු වගා කරලා, සත්තු ඉඳලා, බිල්ඩින් ගහලා, හෙන හෙන සීන් කරනවා නම්
    අක්කර 15000ක් දෙන එක කෙලෙන වැඩක්
    ඒ උනාට එහෙම නැහැ නෙ බන්
    අක්කර 15000ක් දුන්නා කියලා රටට දැනෙන්නෙත් නැහැ

    අනික අක්කර 15000ක කර්මාන්තපුරයක් හැදුවා කියන්නෙ කී දාහකට රස්සාවල් ගහන්න පුලුවන්ද මචන්
    ලංකාවෙ ඉඩම් ප්‍රස්නෙට වඩා තියෙන්නෙ රස්සාවල් නැති අවුලක්
    ඒක නිසා ඔහොම එකක් හදන එක හොඳයි මචන්
    එතකොට මිනිස්සුන්ට රස්සාවල් ලැබෙනවා ලංකාවෙ අර්ථිකය හොඳ එකක් වෙනවා
    මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙන එක මොන කර්මාන්තෙටත් හොඳයි
    අනික අපි චීනෙන් බඩු ගෙන්වන්න යන වියදමත් සෑහෙන්න අඩු වෙනවා ඒවා ලංකාවෙම හදන කොට, එතනත් සෑහෙන්න ඉතුරුවක් තියෙනවා

    මචන් උඹට ඔය කියන සංකීර්න කොන්දේසි මොනාද කියලා මෙතන ඩාන්න පුලුවන්ද? එතකොට අපිටත් ඒවා දැන ගන්න පුලුවන්නෙ මචන්
    අනික ඕනම පුරවැසියෙක්ට ජනාධිපති හම්භ වෙලා අහන්න පුලුවන් ඕනම දෙයක් ගැන, ඔය වෙන උන්ගෙන් අහනවට වඩා ඒක ක්ලියර්
    උඹ ආයෝජනකලායක වැඩ කිව්වෙ මොනා හරි ගාම්න්ට් එකක අයිතිකාරයෙක්ද? නැත්තම් ඩිරෙක්ටර් කෙනෙක් වගේ කෙනෙක්ද?
    ඔහොම බදු දෙන එකෙන් වෙන අවාසි ලිස්ට් එකක් හදලා ඒක සංදේශයක් වගේ ගිහින් ජනාධිපතිතුමාට බාර දුන්නොත් ඒ ගොල්ලොත් ඒක දැන ගනියි, එහෙම මොනා හරි කරපන් මචන්

    he hee..
    uba kiyanakan hitiye denna.
    sure ekata uba wayasa awrudu 25 ta adu dial ekak
    ehenam machan uba janadipathi thumata sandeshayak deepan idam okkoma wikunala rassawal hoyala denna kiyala..
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    he hee..
    uba kiyanakan hitiye denna.
    sure ekata uba wayasa awrudu 25 ta adu dial ekak
    අහ් තර්ක කරන්න කරුණු ඉවරද?
    දැන් මඩ ගහ ගන්න අනිත් එකා ගෙ වැරදි හොයන සීසන් එකද?
    කැමති එකක් හිතපන් මචන්, මොකද මම මඩ ගහ ගන්න කැමති නැහැ :D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    he hee..
    uba kiyanakan hitiye denna.
    sure ekata uba wayasa awrudu 25 ta adu dial ekak
    ehenam machan uba janadipathi thumata sandeshayak deepan idam okkoma wikunala rassawal hoyala denna kiyala..
    කෝ බන් අපිටත් බලාගන්න ඒ කොන්දේසි ටික දාපන් කිව්වම ඒකට උත්තර නොදී අහපු එකාගෙ වයසයි අරක මේක හොයන්නෙ ඇයි? :rofl:
     
    • Like
    Reactions: MalindhaDR

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කෝ බන් අපිටත් බලාගන්න ඒ කොන්දේසි ටික දාපන් කිව්වම ඒකට උත්තර නොදී අහපු එකාගෙ වයසයි අරක මේක හොයන්නෙ ඇයි? :rofl:

    thread eka kiyawapan ban digatama.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අහ් තර්ක කරන්න කරුණු ඉවරද?
    දැන් මඩ ගහ ගන්න අනිත් එකා ගෙ වැරදි හොයන සීසන් එකද?
    කැමති එකක් හිතපන් මචන්, මොකද මම මඩ ගහ ගන්න කැමති නැහැ :D

    sirawata ehemada ?
    api dennage adahas dekak machan thiyenne.. hodama dee ape matha wala idala balana eka..

    uba dannawada 2002 di Ranil idam wikka kiyala suddanta ?