15000ක් දෙන්න යනවා

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ගැලපෙන පිළිගන්න පුලුවන් උත්තරයක් දාපුවාම මම ඇවිත් රිෆ්ලයි කරන්නම් මචන්
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
deweni eka ube mathayane..ekata reply ekak nane ban..
mage mathaya mama kiwwane. uba hithana sundara lokaya mawenne na..

palaweni ekata uththare thread eke mama dunna..
ඒක එකින් එක කියෝලා බලපන් මචන් ඒක මගේ මතයක්ද කරුනක්ද කියලා
මගේ මතේ බිඳින්න උඹ දාපන් කෝ බදු දුන්නම රටට වෙන පාඩු ටිකක්
නැතුව නිකම් කෑ ගහලා වැඩක් නැහැ කරුනු පෙන්නන්න ඕන
මත ඉදිරිපත් කරන්න ඕන

කොන්දේසි ලිස්ට් එක දුන්නා දුන්නා කියන් නැතුව ලින්ක් එකක්වත් පෙන්නපන් කෝ මචන්
ත්‍රේඩ් එකේ මුළ ඉඳන් අඟටම බැලුවත් මට නම් එහෙම කොන්දේසියක් ලැබුනේන් නැහැ
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ela kiri..
රටට කෙළ වෙන කල් ඉන්නෙ නැතුව අර පාඩු ටික පුළුවන් නම් ටීවී චැනල් එකකට හරි යවපන් මචන්
මොකද කෙල වෙන්නෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි, කෙල වෙන්නෙ අපිටයි අපේ රටටයි එක්කම
 

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    රටට කෙළ වෙන කල් ඉන්නෙ නැතුව අර පාඩු ටික පුළුවන් නම් ටීවී චැනල් එකකට හරි යවපන් මචන්
    මොකද කෙල වෙන්නෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි, කෙල වෙන්නෙ අපිටයි අපේ රටටයි එක්කම

    u me deshapalana pakshekata kade yanna avilla tiyenne, natiwa rata gana tiyena kakkumakata nemei bn :rolleyes:
     
    • Like
    Reactions: MalindhaDR