15000 ට අඩුවෙන් ෆෝන් එකක්?

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    15000 ට අඩුවෙන් ෆෝන් එකක්?

    මචන්ලා මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දෙවෙනි පාරටත් කෙල උනා :sorry: අලුතෙන් release වෙච්ච xperia xz premium එක ගන්න හිතාගෙන ඉන්නේ ප්‍රයිස් එක පොඩ්ඩක් ඩ්‍රොප් උනාම :baffled: එතකන් පාවිච්චි කරන්න 15කට අඩුවෙන් වගේ හොඳ ෆෝන් එකක් කියපල්ලකෝ.

    ps: මගේ ලග front glass එක crack වෙච්ච galaxy s3 එකක් තියනව. එකේ front glass එක දාල ගන්න එක හොඳයිද 15ට ෆෝන් ගන්නවට වඩා? :confused:

    ps: Lenovo Vibe X3
    Xiaomi Redmi 4X
    Xiaomi Redmi Note 3

    me thunek hoda ekak suggest karapanko. wena monada 20-22 athara ganna thiyenne :|
     
    Last edited:

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Lenovo Vibe X3
    Xiaomi Redmi 4X
    Xiaomi Redmi Note 3

    me thunek hoda ekak suggest karapanko. wena monada 20-22 athara ganna thiyenne :|
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    15 ta aduwennam ithin j2 eka puluwan neda, y62 or y6pro kiyala ekak tiyenawa neda 15 tada koheda :D

    22 tanam GR5 Mini ekak ganna puluwan, nokia 3 eka puluwan, htc 826 puluwan
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    https://www.dialog.lk/dialog-infinity-pro/

    dialog-infinity-pro.png


    1.0GHz Quad Core Processor
    Android OS, v6.0
    3 GB RAM, Expandable MicroSD upto 128GB


    Dialog Infinity Pro Rs 14,990