15000k kudu😝😝

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,237
    10,501
    113


    ශෙඩ් එකේ සේවකයෙකු යයි පෙනී සිටිමින් කාර් රියදුරෙකුගෙන් රුපියල් 15000 ක් අරන් මාරු වෙලා...
    මාතර පල්ලිමුල්ල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඊයේ රාත්‍රි මෝටර් රථයක් පැමීණ තිබුණා.
    පොම්පය ආසන්නයටම එන විට රියදුරු අසලට සුදු පැහැති කමීසයක් ඇද පැමිණි පුද්ගලයෙකු ෆුල් ටෑන්ක් කර දිය හැකි බව පවසනවා.
    මෝටර් රථ රියදුරු ඔහු ශෙඩ් එකේ සේවකයෙකු යයි සිතා රුපියල් 15000 ක් ලබා දෙනවා.
    ඒ සමගම ඔහු හිමින් සීරුවේ එතැනින් මාරු වී යනවා.
    ඉදිරියෙන් ඇති මෝටර් රථය ඉන්ධන ලබා ගෙන ඉදිරියට යනවා.
    පිටුපස ඇති තම මෝටර් රථයට ඉන්ධන ලබා දීමට පොම්පකරු සැරසෙන විටයි රියදුරු දන්නේ තමා වංචාකරුවෙකුට හසු වී ඇති බව.
    කෙසේ වෙතත් මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට ඔහුට යලිත් මුදල් ගෙවීමට සිදු වෙනවා.
    රතු පැහැති මෝටර් රථය තමයි මෙම සිද්ධියට ලක් වන්නේ.

    මෙවැනි වංචාකරුවන්ට නොරැවටෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.


    සිංහලුට මේ ටිකේ බරට කෙල වෙනවා :LOL: :LOL:
     
    • Haha
    Reactions: $Gangster$

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,014
    113
    ගොඩක් වෙලාවට අහු වෙන්නෙ හොර වැඩක් කරන්න ගියාම තමා ඉතින්.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,825
    4,143
    113
    අරූ පොම්පෙ ගාව තියාගෙන බලන් ඉන්නවා ඇති full tank කරනකන්