මාතෘකාව දැක්ක ගමන් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මොකක් ගැනද කථා කරන්න යන්නෙ කියලා....
මේකයි... මට දැනගන්න ඕන.. ,ලක්ෂ 3කට අඩුවෙන් තියෙන 150CC කාන්ඩයේ හොදම ඉන්දියන් යතුරුපැදිය මොකක්ද කියලා...
අද දවසට තියෙන මිල ගණන් අනූව...
Hero Honda CBZ Double Disk - 292 000
Hero Honda Hunk Double Disk- 295 000
Bajaj Pulser 150 - DTS -SI - 282 420
Discover 150 - 234 780
Honda Unicorn (Mono Shock) -295 000
TVS සහ අනෙකුත් වර්ග නොබැලුවෙමි...
(ඔබ දන්නා තොරතුරු කරුණාකර ඇතුලත් කරන්න )
මං හිතන්නෙ ඉස්සරහට ලක්ෂ 3කට වගේ 150CC කාන්ඩයේ බයික් එකක් ගන්න කාටත් මේ තොරතුරු වැදගත් වෙයි..
මෙතන ඉන්න ගොඩ දෙනෙක්ට ඒ වර්ගයේ බයික් තියෙනවා නේ.... ඉතිං කියන්න බලන්න ඔයාලගෙ අදහස්....

Last edited:

එපා උනා..